Best insuarance company

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    ඇල්ටෝ 2015 කාර් එකකට insuarance එකක් දාගන්න ඕන. මොකද්ද හොඳ insuarance comapny එක??
     
    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    PEOPLES INSURENCE හොදයි බන්..කිසිම වාතයක් නෑ...ගානත් ශේප්..ක්ලේමින් මරු....
    මීට පස්සේ SLIC තමයි..ඒත් අත්දැකීම් නැ..
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    PEOPLES INSURENCE හොදයි බන්..කිසිම වාතයක් නෑ...ගානත් ශේප්..ක්ලේමින් මරු....
    මීට පස්සේ SLIC තමයි..ඒත් අත්දැකීම් නැ..

    Yes Peoples Insurance daapan.
    Mama SLIC demme kalin, premium wedi nisa peoples insurance maru una...ganath shape.:love:
     
    Last edited:

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    PEOPLES INSURENCE හොදයි බන්..කිසිම වාතයක් නෑ...ගානත් ශේප්..ක්ලේමින් මරු....
    මීට පස්සේ SLIC තමයි..ඒත් අත්දැකීම් නැ..

    HNB, LOLC hoda nedda?
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    පෝරිසාදයා;25031187 said:
    Yes Peoples Insurance daapan.
    Mama SLIC demme kalin, premium wedi nisa peoples insurance maru una...ganath shape.:love:

    ela bro. thanks
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    HNB, LOLC hoda nedda?
    උඹ ඇත්තටම ඉන්ෂුවරන්ස් එකෙන් පිහිටක් බලාපොරොත්තු වෙනව නම් සල්ලි ගැන හිතන්නෙ නැතුව හොඳ එකක දාන්න මචං. ඔය කියන විදියට People's, SLIC, Ceylinco
    එහෙම නැතුව ලීස් එකක් දාල ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න ඕනවට දානව නම් මොකක්හරි අඩුම වාරිකය තියෙන එකක දාපං මචං.

    ඔය පොඩි පොඩි කම්පැනි වල අවුල තියෙන්නෙ උං පොඩි දෙයක් වුණාම පැනල ගෙවනව හැබැයි වැරදිලාවත් ලොකු දෙයක් වුණොත්. වාහනයක් කන්ඩෙම් වෙන තරමට ඇක්සිඩන්ට් එකක් වුණොත් හේතු හොයාගෙන නොගෙව ඉන්න තමයි බලන්නෙ. ඔය ජනශක්ති, අලියාන්ස් වගේ කම්පැනි ඔය දේවල් වලට සූරයො. ඒත් මේ වගේ ප්‍රසිද්ද කම්පැනි තමන්ගෙ නම ගැන තමයි හිතන්නෙ.
     
    ඔව් මචන් ඒක ඇත්ත. SLIC දාන්න කියල බැලුවෙ. 34ක් විතර යනව කිව්වා
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    Insureme site එකෙන් imsurance company එක select කරල ගෙවද්දි HNB credit card වලට 10% discount + 12 month installment interest free දෙනවා. මේක ගැන දන්න කවුරුහරි ඉන්නවද??
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උඹ ඇත්තටම ඉන්ෂුවරන්ස් එකෙන් පිහිටක් බලාපොරොත්තු වෙනව නම් සල්ලි ගැන හිතන්නෙ නැතුව හොඳ එකක දාන්න මචං. ඔය කියන විදියට People's, SLIC, Ceylinco
    එහෙම නැතුව ලීස් එකක් දාල ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න ඕනවට දානව නම් මොකක්හරි අඩුම වාරිකය තියෙන එකක දාපං මචං.

    ඔය පොඩි පොඩි කම්පැනි වල අවුල තියෙන්නෙ උං පොඩි දෙයක් වුණාම පැනල ගෙවනව හැබැයි වැරදිලාවත් ලොකු දෙයක් වුණොත්. වාහනයක් කන්ඩෙම් වෙන තරමට ඇක්සිඩන්ට් එකක් වුණොත් හේතු හොයාගෙන නොගෙව ඉන්න තමයි බලන්නෙ. ඔය ජනශක්ති, අලියාන්ස් වගේ කම්පැනි ඔය දේවල් වලට සූරයො. ඒත් මේ වගේ ප්‍රසිද්ද කම්පැනි තමන්ගෙ නම ගැන තමයි හිතන්නෙ.

    ape thaththa janashakthi thama dala tynne full insuarance - 10yrs wlta wada
    loku case ekak giyoth un gewanne na kiyala kiwwata ahanne na bn
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඇල්ටෝ 2015 කාර් එකකට insuarance එකක් දාගන්න ඕන. මොකද්ද හොඳ insuarance comapny එක??

    හොඳම එක සෙලින්කෝ. ඊලඟට SLIC.
    නරකම එක ඉස්සරනම් ජනශක්ති. දැන් නම් fair first.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ape thaththa janashakthi thama dala tynne full insuarance - 10yrs wlta wada
    loku case ekak giyoth un gewanne na kiyala kiwwata ahanne na bn
    පුලුවන් නම් අයින් කරගන්න කියන්න බං. ලොකු දෙයක් වුණාම තමයි කරපු වැඩේ මෝඩකම තේරෙන්නෙ
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,154
    1,393
    113
    SLIC insurance eke 30 lak withara hybrid vehical full insurance ekaka annual premium eka keeyak wage set wenawada?