Best Laptop Around 70K

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මචන්ලා 70 කට ගන්න පුළුවන් හොඳ ලැප් මොනාද?
    Softlogic ලගෙන් Dell Inspiron 3567 i3 7100U 4GB Ram එකක් ගන්න බැලුවේ. මේ ලැප් එක ගත්ත අය ඉන්නවද? නැත්තන් වෙන ගන්න හොඳ Models කොටගෙන යමු.
    මට නෙමේ බන්. මාම කෙකෙන්ට ගන්න ඕන
    Office Package, Light Web Browsing වලට තමා Use කරන්නේ