ලැපක් ගන්න අදහසක් තියෙනවා. මට දැනගන්න ඕන හොදම ලැප් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. ඒ වගේම ලැපක් ගන්න හොදම තැන මොකක්ද... යුනිටි ප්ලාසා හොදද.. නැත්තම් අබාන්ස් වගේ තැනකින් ගන්න එක හොදද. මම නම් හිතන්නේ ගන්න හොදම බ්‍රෑන්ඩ් එක HP. කට්ටියගේ අදහස මොකක්ද
ඒත් ආසයි වෙනසකටත් එක්ක ලෙනෙවෝ එකක් බලන්න. ඊවා හොදද ගනන් වැඩිද
ඒත් ආසයි වෙනසකටත් එක්ක ලෙනෙවෝ එකක් බලන්න. ඊවා හොදද ගනන් වැඩිද
හොද ප්ලේස් එකකුත් කියහල්ලා එකම ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්නේ නැතුව්. ඒකට වෙනම පූල් එකක් අරින්නයැ
Last edited:




