Best Mobile data package in Sri Lanka

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    දැනට ලංකාවේ තියන ලාභම data package එක මොකක්ද?
    දැනට පාවිච්චි කරන්නේ hutch ක්ලික් මාස තුන unlimited up to 20mbps package එක
    Rs.3409
    3409/3 = 1136.30 per month
    මීට වඩා ලාභදායී package එකක් තියෙද ?
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,744
    2,593
    113
    Kadawatha, Sri Lanka
    දැනට ලංකාවේ තියන ලාභම data package එක මොකක්ද?
    දැනට පාවිච්චි කරන්නේ hutch ක්ලික් මාස තුන unlimited up to 20mbps package එක
    Rs.3409
    3409/3 = 1136.30 per month
    මීට වඩා ලාභදායී package එකක් තියෙද ?
    Data consumption eka kohomada? 100GB Rs 900 hari yanne nadda Hutch?
     
    • Like
    Reactions: kevin_levin

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,637
    23,324
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය මාස තුනේ එක වාසි වගේ පෙනුනට පාඩුයි. මාස තුනට allocate උන data මුලින් ඉවර වෙලා fup වැටුනම ඉතිරි මාස දෙක fup වලින් දුවන්න වෙන්නෙ.
    hutch 900.00 - 100gb
    ක්ලික් - 600.00 or 900.00 (මේක උඹලට එනවද දන්නෙ නම් නෑ)
    Airtel - 749.00
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    oke FUP apply wena nisa echara laabayak na bn
    mama hithanne hutch 100GB eka thamai laabama
    last year december wenakan nam 600i dan 900i
    hutch app eke offers wala pennane nathan *109# gahala 6 balapan
    thawa airtel walath enawa itin hoda offers, flash offers kiyala 5GB Rs.66i 7GB 93i ( daily)
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    මේව ඉතිං ත්‍රෙඩ් වල කියන්න බෑ බං. කොච්චර ලාබ උනත් වැඩක් නෑ සිග්නල් නැත්නම් ඒ පැකේජ් එකෙන්. හරියට සිග්නල් තියෙනව නම් ලාබ ඒ ඇති ඕන තරම්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ඔයිට වඩා ලාභ කියන්නේ 1000 හෝ ඊට අඩුවෙන් නේ.

    ඔෆර්,බෝනස් ඇරුනම ඕන කෙනෙකුට ගන්න පුලුවන් පැකේජ් නම් නෑ දන්න තරමින්.

    තියෙනවා නම් තියෙන්නේ සෝෂල් මීඩියා,යූටියුබ් වගේ තෝර ගත්තු ඇප්/සයිට් ටිකකට සීමා කරපු පැකේජ්.

    1000 අඩුවෙන් එනිටයිම් පැකේජ් හම්බ වුනොත් අපිටත් කියහන්..