best office

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    එහෙම ශිෆ්ට් දෙකම ඇද්දම උඹවයි, කොම්පැනියෙ ලොක්කවයි කම්කරු එකෙන් අරන් යනව මම හිතන විදියට.
    තොපි මල පෙරේත කමට ඔහොම කරම ඊළඟට එන උන්ගෙනුත් ලොක්කො ඕව බලාපොරොත්තු වෙනවා. ළමයෙක් ගෑණියෙක් ඉන්න ගෙදර ඉඳන් වැඩට එන උන්ට රස්සවක් කරන්න වෙන්නෙ නෑ.