BEST OPTION! සිරා අහන්නේ! :rolleyes2::rolleyes2::rolleyes2:

උඹල තෝරගන්න option එක මොකක්ද?

  • පිටරටක ලස්සන සුදු කෙල්ලෙක් එක්ක casual relationship / friendship එකක් තියාගෙන ලෝකේ වටේ සංචාරය කිරීම

    Votes: 3 33.3%
  • financially stable, ලස්සන single mom කෙනෙක් වෙන අක්ක කෙනෙක් එක්ක විවාහ වෙලා ජීවිතය ගත කිරීම

    Votes: 2 22.2%
  • ජීවිතේ තනිකඩව දිගටම ඉඳිමින් ආතල් එකේ බඩු ගගහ ටුවර් කර කර independent විදිහට ජීවත් වීම

    Votes: 4 44.4%

  • Total voters
    9

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ජීවිතේ තීරණාත්මක කඩ ඉමක ඉන්න එකෙක්. ඌට පහත option තුනෙන් එකක් තෝරාගන්න පුළුවනි. උඹල ඌ වුනොත් තෝරගන්න option එක මොකක්ද?

    ප.ලි: This is not a joke, machan! :):):)
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113

    ජීවිතේ තනිකඩව දිගටම ඉඳිමින් ආතල් එකේ බඩු ගගහ ටුවර් කර කර independent විදිහට ජීවත් වීම..thoragena iwarayi​