මචන්ලා මට medium phone එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා.මෙන්න මේ phone සෙට් එකෙන් ගන්න හොදම phone එක මොකක්ද කියල කියන්න පුලුවන්ද. Nokia 3 Xiomi Redmi Note A5 Huawei Y3 HUawei Y5 HTC Desire 728 (Indian) ඉතින් මේ සෙට් එකෙන් ගන්න හොදම වාසිදායකම phone...