Best Option ?

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන්ලා මට medium phone එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා.මෙන්න මේ phone සෙට් එකෙන් ගන්න හොදම phone එක මොකක්ද කියල කියන්න පුලුවන්ද.


    • Nokia 3
    • Xiomi Redmi Note A5
    • Huawei Y3
    • HUawei Y5
    • HTC Desire 728 (Indian)

    ඉතින් මේ සෙට් එකෙන් ගන්න හොදම වාසිදායකම phone එක මොකක්ද මචන්ලා.
     
    • Like
    Reactions: awjas2621

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    XiAOMI hondai kiyala kiyanawa.

    Huawei Y5 eka use karala tyenawa tika kalayak. aulak nam cllick une nea.
    NOKIA 3 dakalawath nea
     

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    avatar314292_6.gif
    avatar555526_278.gif
    avatar546449_67.gif
    avatar182056_21.gif
    avatar564609_1.gif
    avatar476938_2.gif
    avatar511627_8.gif