Best perfume

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    pheromones gahuwa kiyala kello set wenne na ban nikan salli aparade. oya neme wadagath hakiyawa tama kellek set karaganna. :lol:

    මේක කියෙව්වනම්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1714135&highlight=davidoff

    dental එකට එනඋන් අමාරුවෙන් ඉන්නේ ඇයි කියලා අන්තිමේ තේරුම්ගත්තා එහෙනන්.... :P

    ebay එකෙන් ගෙනාපු ෆෙරමොන පර්ෆුයුමයට මාගේ කෙල්ල කැමති උනේ නැත. ජරා සුවදක් යැයි කීවාය. ෆෙරමෝනයෙන් තව එකක් සෙට් කර ගැනීමට මාන බලමින් සිටි මාගේ බලාපොරොත්තු බිද වැටුණි.:(
    තොපට පොල්කොළ මාන්දම ද කුකුළණි????
    බොලේ ෆෙරමෝන් පර්ෆියුම් එකක් හෙව්වේ කෙල්ලෙක් සෙට් කොර ගන්න නෙවෙයි. ඕව ගාල කෙල්ලො සෙට් වෙනව නං ඉතිං බැරියැ.
    මට ඕන වෙලා තියනවා. දැට්ස් ඉට්. දැනට තියනවා හුගෝ බොස් එකක් සහ මොන්ට් බ්ලැක් එකක්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    තොපට පොල්කොළ මාන්දම ද කුකුළණි????
    බොලේ ෆෙරමෝන් පර්ෆියුම් එකක් හෙව්වේ කෙල්ලෙක් සෙට් කොර ගන්න නෙවෙයි. ඕව ගාල කෙල්ලො සෙට් වෙනව නං ඉතිං බැරියැ.
    මට ඕන වෙලා තියනවා. දැට්ස් ඉට්. දැනට තියනවා හුගෝ බොස් එකක් සහ මොන්ට් බ්ලැක් එකක්.

    experimenting karanna wennathi. aduwata thiyena ewanam wedak ne

    ontop.PNG


    http://www.ebay.com/itm/PherLuv-SEX...727992?hash=item4d0a25c038:g:ywgAAOSwHnFVzpMr