යාලුවනේ, මම Samsung A54 phone එකක් ගන්නයි හිතුවේ. Softlogic, Singer, Singhagiri, මේ එකකවත් මේ phone එක හොයාගන්න නෑ.
ඔයාලගේ experience එකේ හැටියට Genuine බඩු තියෙන, හොඳ after service එකක් දෙන Phone shops මොනවද?
මගේ list එකට අමතරව ඔයාලා දන්න shops තියෙනවනම් කොටාගෙන යන්න.
පුලුවන්නම් Bump එකකින් හරි සප් එකක් දෙන්න