sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    20000 ගන්නවා නම් උබට 535 එකේ වගේ ෆිචර්ස් තියන වෙන කිසිම ෆෝන් එකක් ගන්න බෑ.
    mth gatta 535k,,,,touch eka awl bn,,update karath hariyane na softlogic genichchama kiwane ehama thamai kiyala,,welawakata screen eka unlock karagannath athullana ona bn ambanak,,,, :growl::no::no::dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    මම මේ ලගදි ගත්තා ඩිවයින්ස් එකෙන් 535 එකක් 18500 දිලා.
    පරන ස්ටොක් එකේ කේස් තිබ්බට අලුත් ස්ටොක් වල අවුල් නෑ කිව්වා.
    මේ වෙනකම් කිසි අව්ලක් නෑ බන්.
    යාලුවෙක්ට අරන් දුන්නේ.
    දවස් 3 මම යුස් කරා අව්ලක් නෑ මට නම් ටච් එකේ එහෙම පොඩ්ඩක්වත්.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම මේ ලගදි ගත්තා ඩිවයින්ස් එකෙන් 535 එකක් 18500 දිලා.
    පරන ස්ටොක් එකේ කේස් තිබ්බට අලුත් ස්ටොක් වල අවුල් නෑ කිව්වා.
    මේ වෙනකම් කිසි අව්ලක් නෑ බන්.
    යාලුවෙක්ට අරන් දුන්නේ.
    දවස් 3 මම යුස් කරා අව්ලක් නෑ මට නම් ටච් එකේ එහෙම පොඩ්ඩක්වත්.
    mn nm divine eken neme gatte macn,,,idealz eken,,
    2 parak gatta mn,,,bt 2kama ehemai,,, msg ekak kotanna baha L type karama htapu gmn A wadinawa hitu kiyala,,,appiriyai bn,,,,sure ma spot ekak thiye nm mata poddak kiyapan mn e phone ekata asai :D:lol:
     
    sealed pack seen ekakda divine eketh?:confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mn nm divine eken neme gatte macn,,,idealz eken,,
    2 parak gatta mn,,,bt 2kama ehemai,,, msg ekak kotanna baha L type karama htapu gmn A wadinawa hitu kiyala,,,appiriyai bn,,,,sure ma spot ekak thiye nm mata poddak kiyapan mn e phone ekata asai :D:lol:

    එහෙම අව්ලක් නම් නෑ මට නම්.
    ඩිවයින්ස් එකෙන් සැහේන ෆෝන්ස් අරන් තියනවා.අව්ලක් නෑ.ශොප් එක හොදයි.

    sealed pack seen ekakda divine eketh?:confused:

    සීල් පැක් එකක් කඩලා තමා පෙන්නුවේ ෆෝන් එක ඒ වෙලාවේ.ඒකේ අව්ලක් නැති නිසා ගත්තා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mth gatta 535k,,,,touch eka awl bn,,update karath hariyane na softlogic genichchama kiwane ehama thamai kiyala,,welawakata screen eka unlock karagannath athullana ona bn ambanak,,,, :growl::no::no::dull:

    but but it has an IPS LCD capacitive touchscreen, 16M colors screen so how is that possible...:no:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    mn nm divine eken neme gatte macn,,,idealz eken,,
    2 parak gatta mn,,,bt 2kama ehemai,,, msg ekak kotanna baha L type karama htapu gmn A wadinawa hitu kiyala,,,appiriyai bn,,,,sure ma spot ekak thiye nm mata poddak kiyapan mn e phone ekata asai :D:lol:

    ehema kisima problem ekak naha uba use karana dane nathuwa athi...! ithin softlogic ekenma ganinko 20000 dila, eka e futures ekka 20000 aduwen dune microsoft name eken awa first phone eka nisa nathan e ganata denne naha, anika eka budge phone ekak widihata dune, ehema nathuwa quality eke kisima issure ekak naha, ona tharam kattiya use karanawa