Thanks a lot mchn comment ekata.
godak aya ahala tibuna oya gana eka nisa mama me dawas wala wenama thread ekak danna ready wenawa. eka tikak kal yana wadak. okkoma step by step kiyala dennam
wade kiyanne mchn mama me dawas wala godak busy studies walata hira wela, mama lankaweth neme inne. eka nisa wade wenne hemin tikak iwasala inna macho.![]()






mekanam yaluwekge normal cam ekakin gaththa ekak..12megapxl ekak
View attachment 51079
View attachment 51080
View attachment 51081











එස්.එල්.ආර්. ඔනෙන බන් බුවෙක් වෙන්න,,යකෝ මට කලින් දිජියක් වත් තිබුනේ නැ..
නෙක්සස් එකෙන් ගත්තේ කිසිම තේරුමක් නැති ෆොටෝ..
එහෙම ඉදල ඉදලා තමය මේකත් ගත්තේ,,
මේකෙන් වැඩ ටික ඉගෙනගත්ත..
වෙන එකක් ගන්න හිතන් ඉන්නේ,,මේක විකුනනෝ..
ගන්න එකෙක් ඉන්නවනම් කියපන්..300-90මිමි එකක් තියෙනෝ එකත් දෙනෝ..70ය් ගාන..
1100ඩි කැනොන්

පුළුවන් ඉක්මනට දාපන් බන්..උබේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වෙන්න කියලා පතනවා..
මාත් මෙහෙ අස්ස්ය්න්ම්න්ට් අරවය් මෙවය් එපා වෙලා බන් ඉන්නේ,,අව්රුද්දෙ නිවාඩුව වත් නැ..
ලොකු ත්‍රෙඩ් එකක් දාපන්,,වැඩි කිරිය පට්ටේ එවෙන්නේ නැනේ බන් දැන්,,පි.එමි එකකුත් දාපන් දාල ඔකේ..


Adoo patta ban.. uba kalin post karapuwath dakka okkoma uparimai

Ada gaththe.. thawa have ewa passe post karannam
Matara temple ekata yana bridge eka![]()
![]()








langadi gaththa HDR
![]()
![]()
![]()


අඩෝ දැන් බන් දැක්කේ උබේ pics ටික
ලස්සනයි ඕයි
පට්ටයි හොදේ
