Best place to buy Biryani Sawan

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    හොඳ බිරියානි සවන් ගන්න පුලුවන් තැනක් කියපන්කෝ දෙහිවල, කොල්ලුපිටිය පැත්තෙන්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,589
    2
    54,134
    113
    YT අනාතයින්ගේ recommendation නම් එපා. හද්ද ගූ ගොඩවල් ඕකුන් ප්‍රමෝට් කරන්නෙ.

    පෙනුම බැලුවැකිනෙ කොහොමද කියල
     
    • Sad
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Al maass Wellawaththa ( Sawann nm dn na Biriyani Packet eka kala thiynw rahai)
    එල මචෝ

    Biriyani nam machan hodama eka mata set une CHOLA eke kala balapan patta.
    සවාන් තිබේද?
    ------ Post added on Jun 14, 2023 at 5:26 PM

    Matath ada biriyani pissu.udeth kewa dan aye watallaoan ekka mutton biriyani ekak kanna one
    කොහෙන්ද මචං කෑවේ
    ------ Post added on Jun 14, 2023 at 5:27 PM

    ඔව් කඩ කාරයොත් උන්ට ලොකුවට ලස්සනට දීල අපි ගියාම හුච්චන් එකක් දෙන්නේ
    ඔව් බං. ඕවා තනිකර ඇම
    ------ Post added on Jun 14, 2023 at 5:27 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,355
    66,774
    113
    එල මචෝ


    සවාන් තිබේද?
    ------ Post added on Jun 14, 2023 at 5:26 PM


    කොහෙන්ද මචං කෑවේ
    ------ Post added on Jun 14, 2023 at 5:27 PM


    ඔව් බං. ඕවා තනිකර ඇම
    ------ Post added on Jun 14, 2023 at 5:27 PM
    Elite indian retaurent eken bn.
     
    • Wow
    Reactions: Roxxy2K

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Samahara ewage polthel godawak denne. Pilun bath walin hadanawada manda. Suuduru purawala pilun rasa hanganna oney nisa
     
    • Sad
    Reactions: Roxxy2K