You Tube එකේ පොඩ්ඩක් කරක් ගහන කොට තමා මට මේක ලැබුනේ..මොනවා වුනත් හොඳ දක්ෂ කමක් තියෙන දෙන්නෙක්..එත් ඉතින් මේ වැඩේට තෝර ගත්ත තැන තමා නරක..මෙයාල මේක ජොලියට කරපු එකක් වෙන්න ඇති..පව්..කව්රු හරි මේක එලියට දාල..ඉස්කෝලේ නම් මොකක්ද මන්දා..මම දන්නේ නෑ..දැන් ඉතින් මම මේක මෙතන දැම්මා කියලා වරදක් වෙන්නේ නෑ නේ..සමහරවිට ඔයාල දැකලත් ඇති..බලන්නකෝ ඔයාලත්, Dance එක කොහොමද කියලා...



hebei meka newei original sinduwa... mun netuwa b n s lage kasthuri song ekatada kohetda mata mathaka widiyata