best shop in unity plaza for laptop

Nisala88

Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    mama nam gaththe WinSoft eken, techzone eka laga thiyenne, unge nam tikak adui laptop.lk lata wada hebei ekath muslim shop ekak
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Tulip Computers යන්න. එකම සිංහල කඩේ අවුරුදු 20ක් පරණ. Warranty ත් හොඳයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දෙකම හම්බ. සිංහල උන්ට වොරන්ටි ක්ලේම්ස් දෙන්නේ නැහැ, රස්තියාදු කරනව. ලාබෙට ලැප්ටොප් ගන්නවානම් යන්න මෙට්‍රොපොලිටන්. උන්ගේ වොරන්ටිත් හොඳයි.

    ඔක්කොම හොරු.... ටෙක්නෝ සිටි ශේප් ටිකක්...බර්ක්ලේස් ශේප් ...ඔය දෙක තමා ටිකක් හරි..
     

    wasantha80w

    Member
    Jun 5, 2009
    27
    0
    0
    techno city thiya UNITY eke thiyena kisima kadekata yanna epa. mama desktop ekak aragena tech zone eken gaththa dawase idan hadanawa. Unity eke inna okkoma horuuuu.