මචං GR5 එක සිංගර් එකේ 35ක් විතර වෙද්දි 29-30 තියෙනවා එළියෙ...
මොකක්ද වෙනස ??![]()
gr 5 (2017 ) ගන්න සිංගර් වොරන්ටි දෙන තැනකින් , (ආයේ නම් වින්ඩෝස් ෆෝන් දිහා බලන්නවත් එපා , කැමරාවයි ,ස්මූත් එකයි තිබිල වැඩක් නැහැනේ ඇප් නැතුව , ෆෝන් එකක් ගන්නවනම් හොදම තේරීම ඇපල් )


, ඔය දෙකම මගේ යාලුවෝ දෙන්නෙක් ගාව තියෙනවා GR5 2017 ගන්න ...