Best smartphone for 35000

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචං GR5 එක සිංගර් එකේ 35ක් විතර වෙද්දි 29-30 තියෙනවා එළියෙ...
    මොකක්ද වෙනස ??:rolleyes:

    gr 5 (2017 ) ගන්න සිංගර් වොරන්ටි දෙන තැනකින් , (ආයේ නම් වින්ඩෝස් ෆෝන් දිහා බලන්නවත් එපා , කැමරාවයි ,ස්මූත් එකයි තිබිල වැඩක් නැහැනේ ඇප් නැතුව , ෆෝන් එකක් ගන්නවනම් හොදම තේරීම ඇපල් )
     
    CJ-lion

    Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    Huawei GR2017 ; bought last week, feels good.

    32,500/- with back cover & mini Blue Tooth speaker, bought from Liberty Huawei outlet
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    gr 5 (2017 ) ගන්න සිංගර් වොරන්ටි දෙන තැනකින් , (ආයේ නම් වින්ඩෝස් ෆෝන් දිහා බලන්නවත් එපා , කැමරාවයි ,ස්මූත් එකයි තිබිල වැඩක් නැහැනේ ඇප් නැතුව , ෆෝන් එකක් ගන්නවනම් හොදම තේරීම ඇපල් )

    kukulo ubata epa unada....uba gatte 535 ekak neda.....eka nam maha jarawak
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    P9 lite ekak maget tiyenne, kisima awlak na, 34k gatte danata 5 months kalin MC DIVINE eken, 2 yrs singer warranty ( dan 2 yrs warannty denne na kiyanwa, sure na check karala balapan)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සියළු සාධක සලකා බලා... මේ බජට් එකට සෙට් වෙන හොදම පෝන් දෙක විදිහට හැමෝම කියන්නේ P9 Lite එකයි GR5 2017 එකයි...
    මේ දෙකෙන් හොදම මොකක්ද ?
    :rolleyes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    kukulo ubata epa unada....uba gatte 535 ekak neda.....eka nam maha jarawak
    නැහැ මුලින්ම LUMIA 625 ඉන් පස්සේ LUMIA720 ඉන් පස්සේ LUMIA535 ඉන් පස්සේ අවසානේට 640XL අවුරුදු 3 ක් විතර දිගටම වින්ඩෝස් පාවිච්චි කලා :yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සියළු සාධක සලකා බලා... මේ බජට් එකට සෙට් වෙන හොදම පෝන් දෙක විදිහට හැමෝම කියන්නේ P9 Lite එකයි GR5 2017 එකයි...
    මේ දෙකෙන් හොදම මොකක්ද ?
    :rolleyes:

    අපෝ P9 LITE ගන්න එපා:baffled: , ඔය දෙකම මගේ යාලුවෝ දෙන්නෙක් ගාව තියෙනවා GR5 2017 ගන්න ...
     
    • Like
    Reactions: Dinushasankalpa

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    GR5 17 thama...........
    kathawak thiynw dn huawei lamai lankawe karanne .singer newei kiyala.e kiyanne kohen gaththath huawei warranty eka denne.singer kiyala wisheshathwayak na.enisa huawei warranty thiyada balala gaana adu thanakin ganin.singerma ona na
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    GR5 17 thama...........
    kathawak thiynw dn huawei lamai lankawe karanne .singer newei kiyala.e kiyanne kohen gaththath huawei warranty eka denne.singer kiyala wisheshathwayak na.enisa huawei warranty thiyada balala gaana adu thanakin ganin.singerma ona na
    11.gif

    gr5 එක 35.900ක් කියනවා බං කඩවත තිලකවර්ධන එකේ..
    කකුල කැඩිලා නිසා මට කොළඹ යන්නත් බෑ:baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපෝ P9 LITE ගන්න එපා:baffled: , ඔය දෙකම මගේ යාලුවෝ දෙන්නෙක් ගාව තියෙනවා GR5 2017 ගන්න ...

    ඇයි උබේ යාලුවෝ දෙන්නට මොකක්ද පි9 ලයිට් එකත් එක්ක තියන අවුල?
    මගේ යාලුවෝ 5 ගාව පි9 ලයිට් එක තියනවා , අව්ලක් නම් නෑ.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අකිලයෝ.. මොකක්ද මචං මේ දෙකේ ඇත්තටම තියෙන වෙනස ? පොඩ්ඩක් පැහැදිලි කරපංකො...:rolleyes::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයෝ.. මොකක්ද මචං මේ දෙකේ ඇත්තටම තියෙන වෙනස ? පොඩ්ඩක් පැහැදිලි කරපංකො...:rolleyes::rolleyes:

    GR5 එක 5.5 ස්ක්‍රීන් සයිස් එක , බැටරි එක3340 මතක විදියට මට.
    P9 Lite එක 5.2 ස්ක්‍රීන් සයිස් එක , බැටරි එක 3000
    GR5 එකේ ඩිස්ප්ලේ එකට වඩා P9 Lite ඩිස්ප්ලේ එකේ පික්සල් පර් ඉන්ච් හෙවත් සින්හලෙන් කිව්වොත් ppi ගාන වැඩියි.
    P9 Lite එක GR5 එකට වඩා ගාන අඩුයි.
    GR5 එකට එකේ ලුක් එක පොන්න ලුක් එකක් තියෙන්නේ මට නම්.
    P9 Lite ලුක් එක සිරාවට ලස්සනයි , හීනීයි ෆෝන් එක.
    5.2 ඇන්ඩ් 5.5 අතර ලොකු වෙනසක් නෑ නේ.
    5.2 සයිස් එක සාක්කුවට දාගන්න ලේසියි.
    හුවාවේ බ්‍රැන්ඩ් එකෙන් ගහපු සක්සස්ම ෆෝන් එකක් P9 Lite කියන්නේ GR5 එකට වඩා.

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අකිලයෝ.. මොකක්ද මචං මේ දෙකේ ඇත්තටම තියෙන වෙනස ? පොඩ්ඩක් පැහැදිලි කරපංකො...:rolleyes::rolleyes:

    P9 Lite eka paranai GR5 2017 ekka baladdi.
    Chipset ekak Upgraded From Kirin 650 to Kirin 655 (Marginal Upgrade)
    Cam Eka Upgraded.Dn Dual Cam thiyenne.me Price range eke hodama Cam ekak.....

    Gannawanm GR5 ganna aluthma eka nisa....E unata P9 lite waradak na.ekath hodai.... Budget eka awl nm ithin P9 lite yanna.Budgt awlk naththn GR5 17 yanna