Best Spring mattress

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,861
    5,413
    113
    දම්රෝ එකක් ගත්තා. දම්රෝ ෂෝ රූම් එකෙන් ගන්න එපා. ගණන් වැඩී. ඒජන්ට් කෙනෙක්ගෙන් ගනිං. සෑහෙන ගාණක් අඩුවෙනවා.
     
    • Wow
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,108
    2,478
    113
    දම්රෝ එකක් ගත්තා. දම්රෝ ෂෝ රූම් එකෙන් ගන්න එපා. ගණන් වැඩී. ඒජන්ට් කෙනෙක්ගෙන් ගනිං. සෑහෙන ගාණක් අඩුවෙනවා.
    කොහෙද agent la ඉන්නේ? 🧐 මොකද්ද mattress එක, හොදයිද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Arpico එකක් ගන්න

    මම Arpico සහ දම්රෝ දෙකම අරන් තියනවා, ආපිකෝ එක දම්රෝ එකට සාපේකශව හොඳයි කම්ෆටබල්. side by side බලද්දි දැනෙන වෙනසක් තියනවා.

    Spring pal නං ගන්න එපා, මම රෙන්ට් කරන එපාට්මන්ට් දෙකකට ගත්තා නිකන් කාඩ්බෝඩ් එකක් උඩ ඉන්නවා වගේ දැනෙන්නෙ. ගෙවන ගානට කිසි තේරුමක් නැහැ
     
    • Like
    Reactions: Naughty_kiththa

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,108
    2,478
    113
    damro single side pillow top ගත්තා, හෙනම චොර. Damro ගන්වඑපා රත්තරන් යාලුවනේ 😥