Best srilankan webhosting providers?

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
Lankawe thiyena laabama, hondama web hosting monawada?
Uptime adu unata kamak naa.
Meka mama salli hoyana site ekakata neme. Podi private wadakata.
3$/mo dela pitarata ewa ganna eka padui wage

Please help
 

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මේ තුන බලන්න මේවා Foreign ඒවා නමුත් මාසෙටම 0.5$
http://www.fatcow.com/fatcow/lp/50cent.bml?LinkName=2710dXZPBo
https://www.networksolutions.com/we...61C662S645N0B9A1D851E0000V100&s_tnt=47343:0:0
http://www.web.com/landing/hosting5...020&sharedid=HostMain50c_2710WLWTmN&source=IR

ඒ කියන්නේ මාසෙකට රුපියල් 65.33

Network Solution එකේ නම් 0.99 එතකොට ඒකට මාසෙකට ගෙවන්න වෙනවා රුපියල් 129 ශත 34 ක්.
නමුත් ඒක පාඩු නෑ උබට

Space: Unlimited -> Space එක Unlimited
Traffic: Unlimited -> Bandwidth එක Unlimited
Domain: Free -> Domain එකකුත් හම්බ වෙනවා නිකම්ම වගේ.

FatCow එකෙනුත් මේ Features ම දෙනවා

Web එකේ නම් Space එක 300GB දෙන්නේ.
 
Last edited: