මචං කෙමිස්ට්‍රි මුලින් කරල බලන්න හිතුන. මට මචං ස්ට්‍රැටජි එකක් කියපන් ඉගෙන ගන්න මේක.
මම දන්නව ඔය හොදට ඉගෙන ගන්න අය එක්තරා ප්‍රෝසස් එකක් යූස් කරනව වැඩේ හොදට කරගන්න.
මට ටිප්ස් ටිකක් දෙන්න.
මම බැලුවේ මාස 3න් වගේ කෙමිස්ට්‍රි විතරක් ඉවර කරන් රිවිෂන් ක්ලාසස් වලට ගිහින් මගේ දැනුම ටෙස්ට් කරගන්න.
මාස 3න් පුලුවන් වෙයිද? මම දවසට පැය 6ක් තනිකරම ඒකට යොදවන්න හිතාගත්ත.