Best Tablet PC

Best Tablet PC

  • Lenovo Yoga Tab 3 Plus

    Votes: 13 43.3%
  • Samsung Galaxy Tab A 10.1 (2016)

    Votes: 5 16.7%
  • Samsung Galaxy Tab A 9.7

    Votes: 2 6.7%
  • Samsung Galaxy Tab S2 9.7

    Votes: 5 16.7%
  • Huawei MediaPad T2 10.0 Pro

    Votes: 0 0.0%
  • Huawei MediaPad M2 10.0

    Votes: 0 0.0%
  • Huawei MediaPad M3

    Votes: 5 16.7%

  • Total voters
    30

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචංලා ටැබි එකක් ගන්න බැලුවෙි.අගල් 10.ගාන 35-60 අතර වගෙ.ඔයාලා යුස් කරන්නෙ මොනවද ? හොද නරක කියන්න.පොල්/බමිප් එකක් දාලා යන්න මචංලා.තැන්ක්ස්.

    lenovo-yoga-tablet-2-8-inch-android-hold-mode_maxwidth.jpg

    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ලේනොවෝ එකක් තියෙන්නේ මම ගාවත්. එකනම් ටිකක් දැන් පරණයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ලේනොවෝ එකක් තියෙන්නේ මම ගාවත්. එකනම් ටිකක් දැන් පරණයි.

    ලෙනොවෝ හොදද මචන්.? අවුරැදු කියක් යුස් කරාද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,363
    16,156
    113
    ලෙනොවෝ හොදද මචන්.? අවුරැදු කියක් යුස් කරාද?
    මේක පරණ මොඩල් එකක් බන්.
    http://www.gsmarena.com/lenovo_tab_s8-6681.php
    එච්චර අවුලක් උනේ නැහැ බන් මේකනම්. ලෝන්චර් එක තමයි චා. අප්ඩේට් එකක් තිබ්බා දැම්මේ නැහැ තාම. :sorry:

    මම අවුරුදු 1.5 විතර තිස්සේ යුස් කරනවා (වැඩිද මන්දා). එත් ඔය සම්සුන්ග් එහෙම ගොඩක් නම ගිය ඒවා නේද මේකට වඩා. බ්‍රෑන්ඩ් එක ගැනනම් දන්නේ නැහැ මේ ටැබ් එක හොදයි.
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේක පරණ මොඩල් එකක් බන්.
    http://www.gsmarena.com/lenovo_tab_s8-6681.php
    එච්චර අවුලක් උනේ නැහැ බන් මේකනම්. ලෝන්චර් එක තමයි චා. අප්ඩේට් එකක් තිබ්බා දැම්මේ නැහැ තාම. :sorry:

    මම අවුරුදු 1.5 විතර තිස්සේ යුස් කරනවා (වැඩිද මන්දා). එත් ඔය සම්සුන්ග් එහෙම ගොඩක් නම ගිය ඒවා නේද මේකට වඩා. බ්‍රෑන්ඩ් එක ගැනනම් දන්නේ නැහැ මේ ටැබ් එක හොදයි.

    thanks machan ++
     
    • Like
    Reactions: RottenCOLT
    Nov 27, 2009
    2,139
    107
    0
    windows ganna mcn. android ipad ithin phone eken wena wedemane wenne. mama use karanne asus t100 ekak. ebay gaththe. mehen gannawa nam ewis lage 32/=, singer eke, e-tel model thiyenawa. same specs. intel atom, 2gb ram, 32 emmc, windows 10.
     
    • Like
    Reactions: awjas2621

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    lenovoth හොදයි බන් දැන් යොගා එක නියමයි සම්සුන්ග් wage wadakat anathi apps naha firmware eka unath size adui.

    trend eka nam ithin samsung thamayi custom rom ehema nam onetharam.thiyenawa.
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    acer switch alpha 12

    okanan patta mage yaluwek ratin genawe mehenan wikuannna thiyanwa dakla nae

    බමුප් :rofl::nerd::):shocked::cool:

    ලේනොවෝ එකක් තියෙන්නේ මම ගාවත්. එකනම් ටිකක් දැන් පරණයි.

    මේක පරණ මොඩල් එකක් බන්.
    http://www.gsmarena.com/lenovo_tab_s8-6681.php
    එච්චර අවුලක් උනේ නැහැ බන් මේකනම්. ලෝන්චර් එක තමයි චා. අප්ඩේට් එකක් තිබ්බා දැම්මේ නැහැ තාම. :sorry:

    මම අවුරුදු 1.5 විතර තිස්සේ යුස් කරනවා (වැඩිද මන්දා). එත් ඔය සම්සුන්ග් එහෙම ගොඩක් නම ගිය ඒවා නේද මේකට වඩා. බ්‍රෑන්ඩ් එක ගැනනම් දන්නේ නැහැ මේ ටැබ් එක හොදයි.

    60k denna puluwan nam thawa tikak dala surface ekak ganin ban
    btw oya set eken nam Lenovo

    windows ganna mcn. android ipad ithin phone eken wena wedemane wenne. mama use karanne asus t100 ekak. ebay gaththe. mehen gannawa nam ewis lage 32/=, singer eke, e-tel model thiyenawa. same specs. intel atom, 2gb ram, 32 emmc, windows 10.

    lenovoth හොදයි බන් දැන් යොගා එක නියමයි සම්සුන්ග් wage wadakat anathi apps naha firmware eka unath size adui.

    trend eka nam ithin samsung thamayi custom rom ehema nam onetharam.thiyenawa.

    Thanks machanla ++