මුන්ට කිව්වට වැඩක් නෑ බන් බොරුවට බම්ප් කරන්වා...![]()
ඌ ටීවී ඇන්ටෙනා අරන් ලමයිත් හදල ඒ ලමයි එක්ක කාටුන් බලනව ඇති දැන්

මුන්ට කිව්වට වැඩක් නෑ බන් බොරුවට බම්ප් කරන්වා...![]()

හෙනයා;22852315 said:ඩිශ් රොටා![]()
![]()
![]()
ටහුකන්ඩ මේ ත්රෙඩ් එක
අමතක උනානේ...
![]()
![]()
එකනේ බන්
අපිට බටපොල ගන්න කියලා
රොටා ඩිෂ් ටීවී අරන්...



kandy meka 4000 i wadi da gana
patta bn uba 2011 idala ada thamai palaweni comment eka dammeමමත් ගත්තා ටෙස්ට් කරන්නත් එක්ක. SINGER එකෙන් තමා ගත්තේ. 3500/=. අපේ පැත්තට නම් Channel 10 ක් විතර වගේ පේනවා. Rupavahini, Channel eye, ITN, Hiru, Derana, Sirasa, TV 1, Shakthi, Swarnavahini, TNL. Hiru නම් එච්චර පැහැදිලි නැහැ. මට නම් ඇන්ටෙනාව අල්ලලා ගියා. පසු කාලීනව මොනවා වෙයිද දන්නේ නැහැ.දැනට නම් සුපිරි.
onna ubawa nil kara ekata 
මමත් ගත්තා ටෙස්ට් කරන්නත් එක්ක. SINGER එකෙන් තමා ගත්තේ. 3500/=. අපේ පැත්තට නම් Channel 10 ක් විතර වගේ පේනවා. Rupavahini, Channel eye, ITN, Hiru, Derana, Sirasa, TV 1, Shakthi, Swarnavahini, TNL. Hiru නම් එච්චර පැහැදිලි නැහැ. මට නම් ඇන්ටෙනාව අල්ලලා ගියා. පසු කාලීනව මොනවා වෙයිද දන්නේ නැහැ.දැනට නම් සුපිරි.
koheda inne
3500 ta singer eke thiyanawada?
lagadi da gaththe
Rathnapura. Ow samaharak singer shops wala thiyenawa. rathnapure shop ekata call kalama nam thibune nehe. meka gathte pelmadulle singer shop ekakin. 2018.01.28 thama gaththe. I will send you the reciept.


uba me thread eke thibbe original eka adura ganna widihak eka baluwe nadda.2350k dela ekak genawa, bata pola kiyala kiuwe, pata pata light ekak thibbe, booster ekath ekka,melo magulak penne na me dote newei colombo
ita passe eka dela 1700k dela booster eka nathuwa nikan ekak genawa, eke ara booster ekath ekka ekata wada penawa eth clear na,ekath damala gahala dtv walata maru una![]()

