කොල්ලනේ. උබල අනන්තවත් වෙබ් සයිට් වල කරක් ගහන ඒවනේ. නිතර යන එන ඒව හැරුනු කොට වෙනත් යන සයිට් වලට ගියාම ගොඩක් වෙලාවට ඔලුව කකියනව. මොකද සමහර ඒව over complex 
ඉතින් එපාවෙනව. ඒත් සමහර ඒ ඒවට ගියාම කෙලින්ම අදාල දේ හයිලයිට් වෙන විදියට සහ ඩිස්ට්‍රැක්ෂන් අඩු විදියට හදල තියෙනව.
මට අන්න ඒහෙම ඔයාලට පට්ට විදියට හිතට අල්ලල ගිය වෙබ් ඩිසයින් තියෙන සයිට් මොනවද? මෙතන ලිංක් එක දාන්න. මට ඕන අයිඩියා එකක් ගන්න.
මම දැකපු ඒවලින් hive සයිට් එක තව khan academy site එක වගේ ඒව පට්ට මොඩර්න් ලුකින් සහ ගොඩක් සිම්පල්...
මෙන්න මේ වගේ ඔයාල දන්න සයිට් දාන්න..