Best Vacuum Cleaner ??

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට හොඳ Vaccum Cleaner එකක් ගන්න ඕන. Tile, Carpet, BedSheet Vaccum කරන්න පුළුවන් වෙන්න ඕන.

    දුවිලි එහෙම හොඳට, ඇදල ගන්න පුළුවන් එකක් තමා ඕන.

    වාහනයේ ඇතුල Clean කරන්නත් පුළුවන් වෙන්න ඕන ?

    මොකක්ද හොඳ Model ඔයාලා දන්නා එව්වා තියෙන්නේ ?

    හොඳ Vaccum Cleanr එකක බලන්න මොනවද තියෙන්නේ ? Suction Power එක වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයිද ?
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මෙන්න මේක මොකද ?

    https://www.singersl.com/hitachi-vacuum-cleaner-2000w-18l-grey

    HIT_H-CV950Y24CBSPG-01_zoom.jpg

    මේක Hitachi

    2000W

    Suction Power එක 460W කියල තියෙන්නේ.

    Wet & Dry දෙකමද කියල බලන්නනේ කොහොමද ? වතුර පවා අදින්න පුළුවන් වෙන්න ඕනා

    Bump
    ------ Post added on Feb 28, 2022 at 11:00 AM

    Karchar WET AND DRY VACUUM CLEANER WD 4 PREMIUM එක මොකද ?
    ------ Post added on Feb 28, 2022 at 11:09 AM

    Bump
    ------ Post added on Feb 28, 2022 at 1:11 PM
     
    • Like
    Reactions: wqe123

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,047
    36,050
    113
    කෑගල්ල
    රිදිලා :rofl: :rofl:

    ඒකද තැන තැන mention කර කර දුවන්නේ. :lol: :lol:. අනුන්ගේ ත්‍රෙඩ් කන්න එපා පොන්ස්. දන්න දෙයක් නැත් තන් පුක දේන්නේ නැතිව පලයන්. දන්නේ ෆේක් share කරන්න විතරයි :lol::lol:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    ඒකද තැන තැන mention කර කර දුවන්නේ. :lol: :lol:. අනුන්ගේ ත්‍රෙඩ් කන්න එපා පොන්ස්. දන්න දෙයක් නැත් තන් පුක දේන්නේ නැතිව පලයන්. දන්නේ ෆේක් share කරන්න විතරයි :lol::lol:

    රිදිලා :rofl: :rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,555
    13,156
    113
    Hoover

    ඕක තමයි බ්‍රෑන්ඩ් එක
    මොබයිල් එකට සෙල්ටෙල් වගේ
    හැමර් ග්‍රිල් එකට හිල්ටිය වගේ

    වැකියුම් ක්ලිනර් නම් hoover

    abance එකේ තියෙනවා
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    mama gaththa KARCHER WD3 eka Thudawe brotherslagen. 26k gaanak une. 29k wage thibbe december offer 1k dunna.
    meka WET & DRY. Thawa VACCUME & BLOWER functions 2ma thiyanawa. (Useful wahanayak wash kalaama thawa garden eke midule kola ayin karanna)
    Suction power eka nam supiri blower ekath godak hodayi crevice nozzel eka gahuwama.
    tank eka 17L. bate daala podi pond ekak unath ihinna puluwan
    dust bag 1k enawa eka reusable. goda kaalayak pawichchi karanna puluwan kiyala hithenawa. Aluth ewa ganna thiyanawa rupiyal 400 gaanakda kohedha wenne.

    German baande plant eka Romania. Made in Romania kiyala gahala thiyenne.

    Podi awulakata thiyenne sadde poddak wadi . Godakma nemeyi habayi tikak.
    Eath ithin suction nam supiri. motor eka powerful.
    15875422_foto1_1624794017-fdm611-screenshot_20210627_133749.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442

    17L කියන්නෙ පිසිකල් සයිස් එක කොයි තරම් වගේද බන්
    අර දාල තියන Hitachi එකත් හොඳයි වගේ නේද. තව කොහෙ හරි Sharp ඒවත් තියනවා දැක්කා.
    මමත් මගේ workshop එකට එකක් ගන්න හිතන් ඉන්නවා, ටිකක් ලොකු එකක් වෙනන් ඕන, ලීකුඩු යතු රොඩු එහෙම අදින්න. ටූල්ස් වලට කෙලින්ම වැකුම් එක ගහන්න පුලුවන් නිසා රොඩු පොඩ්ඩක් වත් බිමට වැටෙන්නෙ නැතුව වැඩ කරන්න පුලුවන් එකක් තිබ්බොතින්.
     
    Godak loku na machan. adi 1.5 usa athi adi 1 palala Athi. mama kiwwe full machine eka tank 1th ekkama. hari hurubuhuti baande. podi robo kenek wage haha.
    anik ewa gana nam idea 1k na machan. mama ewath dakka ewa godal loku size ban. industrial wage hodayi. gedarakata wage loku wadi kiyala hithuna.
    anika karcher eka ge pura aran yanna handle karanna leseyi. wheels unath hi quality patta smooth tank eka wathuren full pirila thiyeddith.

    Ow machan. uba kiyapu widhihata meka machine walata set karanna puluwan. manual eketh thiyanawa seen eka.
    images
     
    • Like
    Reactions: NEMISIS

    සයිස් එක මදි වගේ කියලා පේන්නෙ
    සමහර විට සයිස් එක ලොකු ඒවත් ඇතිනේ බලන්න ඕන.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,447
    1
    15,039
    113
    IVCW002.jpg
    මෙ ජාතියෙ එකක් තිබ්බෙ අපෙ ගෙදර, ඩම්‍රො මතක විදියට...
    ගාන අඩුයි වැඩෙත් වෙනො ශේප්...
    හැබැයි එපා වෙන්නෙ, එහා මෙහා කරන්න... ලොකු වැඩ්යි,
    ඩට්ස් එක අයින් කරන්නයි, දුවිලි නාන්න වෙනවා පොඩ්ඩක් අවුල් ගියොත්
    -----

    ඊට පස්සෙ හම්බුනා එකක් පිල්ප්ස්
    patta අයිටම් එක
    කලින් තිබ්බ ඩම්‍රො එක මොකක්ද කියලා හිතුනා මේකෙන් ඇදෙන ඇදිල්ලට
    අතෙ එල්ලන් උනත් වැඩ කරන්න පුලුවන් , බර නැ.
    මේකෙ ඩස්ට් එක එකතු වෙන්නෙ එක අයින් කරන්න තියෙන විදියට අපි ඩස්ට් නාගන්න ඔනෙත් නැ..
    aaw.jpg