හැමෝම Vaccum ගැන දාන හින්ද දන්න දේවල් පොඩ්ඩක් share කරන්න හිතුවා. මොකද මමත් තව vaccum එකක් බලන ගමන් ඉන්නෙත් .දැනට use කරන්නේ Sharp Dry එකක්
1. මතක් කරලා wet dry තියෙනවද බලන්න. මොකද ගොඩක් වෙලාවට ගහල නැති එවල නැහැ එක ලොකු machine එකක් උනත්. example : Daraz එකේ තියෙන Sharp එක maru හැබැයි ඔකේ wet and dry නැහැ
2.Steel Drum එක තියෙන එක ගන්න. Maintain කරන්න ලේසි . එකේ කෙලින්ම Drum එකට එන්නේ Dustbag නැහැ. එතකොට liquid උනත් අදින්න පුළුවන්
3.Blower එක තියෙන එක හොඳයි නැත්තම් පොඩි blower එකක් වෙනම ගන්නත් පුළුවන්
4.Watt ගාන වැඩි වෙන ඒවා හොඳයි suction power එක වැඩියි
5.Floor එක mop කරලා vac කරන්න නම් hoover එකේ Floor mate එක ගන්න. මෙහෙ දැන් හොයාගන්න අමාරුයි