Questions Best vehicle to buy…

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Car එක මාරු කරන්න හිතුවෙ, හොඳ එකක් හිතාගන්න බැහැ. යන්න පුලුවන් range එකේ තියෙන්නෙ,

    Toyota Raize
    Toyota Yaris Cross
    Suzuki Fronx
    Honda City
    Nissan Magnite

    මේ ටිකෙන් මොකක්ද හොඳ. එහෙමත් නැත්නම් ඔය වාහන් range එකේ තව හොඳ මොනවද තියෙන්නේ,

    Thanks.
     
    • Like
    Reactions: lpwicrama and san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,503
    8,519
    113
    kandy
    Toyota Raize එක හොද උනාට ගෙවන ගානට පාඩුයි කියලා තමයි මට හිතෙන්නේ ..
    Toyota Yaris Cross - මේක නම් හොදයි .. එත් පට්ට ගණන් නේ ..
    Suzuki Fronx- ලස්සනයි ,Magnite වඩා පොඩියි , ඉන්දියන් වලට ආවේනික දුර්වලතා ටිකක් තියනවා .. (පිටත ශබ්ද කැබින් එකට ඇහෙනවා , දොරවල් තදින් වහන්න ඕනේ , සස්පෙන්ෂන් ...) හැබැයි මේ price range එකේ ලස්සනම mini SUV එක ..
    Honda City - මේක japan made ද ?
    Nissan Magnite - Suzuki Fronx වගේ තමයි .. හැබැයි වාහනේ නම් පට්ට ..
    කෝ SONET ??
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,825
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    මෙතන කලවම් නේ තියෙන්නේ suv crossover sedan. යරිස් ක්‍රොස් හරි සිටි එක හරි හොදයි නේ. Taisor එකත් තියේ 120ට විතර, fromx එකම තමා. ජපන් ගන්න පුළුවන් නන් ඉන්දියන් ගන්න එපා කියලානේ කියන්නේ කට්ටිය 😁

    ඔයා දවසක් දාගෙන මේ ඔක්කොම බලන්න යන්න, වාහන ඔක්කොම ලංකාවේ තියනවා දැන්. Kia, hyndai ඒවත් බලන්න.

    දවස් අවසානයේ තමන් කැමති තමන්ට දරන්න පුළුවන් එකක් ගත්තා නන් හරි, කතා කියන අය නෙමේ නේ වාහනේ යන්නේ. :yes:

    රට්ටු කියන කතා අහලා වාහනයි ගැනුයි ගන්න ගියොත් කවදාවත් මොකුත් ගන්න වෙන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    Yaris Cross sounds like an outlier because it costs millions more than all the others

    Stay well away from the Honda City because it has the dreaded wet (belt-in-oil) timing belt

    Between Magnite, FronX and Raize the FronX is the most "bang-for-buck" option, If I were to choose one from those three I'd go for that.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    one of my relative got a Toyota Yaris Cross. it's sub compact suv. Not worth the price. pitipasse hira wenwa wage gathiyak enawa kiuwa 3k dammoth. all in all fronx is a good option.
     
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Toyota Raize එක හොද උනාට ගෙවන ගානට පාඩුයි කියලා තමයි මට හිතෙන්නේ ..
    Toyota Yaris Cross - මේක නම් හොදයි .. එත් පට්ට ගණන් නේ ..
    Suzuki Fronx- ලස්සනයි ,Magnite වඩා පොඩියි , ඉන්දියන් වලට ආවේනික දුර්වලතා ටිකක් තියනවා .. (පිටත ශබ්ද කැබින් එකට ඇහෙනවා , දොරවල් තදින් වහන්න ඕනේ , සස්පෙන්ෂන් ...) හැබැයි මේ price range එකේ ලස්සනම mini SUV එක ..
    Honda City - මේක japan made ද ?
    Nissan Magnite - Suzuki Fronx වගේ තමයි .. හැබැයි වාහනේ නම් පට්ට ..
    කෝ SONET ??
    Sonet eka kohomda?

    Vezel hariyannadda?
    Cant afford bro
    ------ Post added on Jul 22, 2025 at 12:47 PM
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,873
    113
    Yaris Cross sounds like an outlier because it costs millions more than all the others

    Stay well away from the Honda City because it has the dreaded wet (belt-in-oil) timing belt

    Between Magnite, FronX and Raize the FronX is the most "bang-for-buck" option, If I were to choose one from those three I'd go for that.
    පොන්නයා දන්නා wet timing belt

    දඹුල්ලේ මිටි පොන්නයා දන්නවා Honda එකේ Engineers ලාට වඩා

    🤣🤣🤣🤣🤣🤣

    පොන්නයා දන්නවා වැඩි වෙලා ගෝට ගේ ගූ කෑවා.. දැන් අනුරගේ ගූ කනවා 🤣🤣🤣🙂↕️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,482
    11,106
    113
    Car එක මාරු කරන්න හිතුවෙ, හොඳ එකක් හිතාගන්න බැහැ. යන්න පුලුවන් range එකේ තියෙන්නෙ,

    Toyota Raize
    Toyota Yaris Cross
    Suzuki Fronx
    Honda City
    Nissan Magnite

    මේ ටිකෙන් මොකක්ද හොඳ. එහෙමත් නැත්නම් ඔය වාහන් range එකේ තව හොඳ මොනවද තියෙන්නේ,

    Thanks.
    Toyota honda waradinne aduwen
     
    • Like
    Reactions: divoomdelux

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,487
    18,125
    113
    කිරි රත වැසියෝ කියන ආකාරයට මේ දශකයේ ඇලියොන් ප්‍රිමියො තමා Raize එක
     
    • Haha
    Reactions: divoomdelux