Questions Best vehicle to buy…

san**

Well-known member
  • Feb 21, 2012
    5,513
    8,549
    113
    kandy
    Sonet eka kohomda?


    Cant afford bro
    ------ Post added on Jul 22, 2025 at 12:47 PM
    SONET එකේ AMT එකක් තමයි 10 Mn වලට තියෙන්නේ .. එක නම් හරි යන්නේ නෑ . අනික් trim level එක 12mn වගේ වෙනවා .. ඒ ගානට නම් වටිනවා .. ලොකු වාහනයක් . 12mn එකේ sun roof එකක් තියනවා .. හැබැයි ඉන්දියන් made හින්දා බර දාලා දොරවල් එහෙම වහන්න ඕනේ ..
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    461
    76
    28
    Make sure you get something from agent. So you get manufacture warranty, recall support , english user manual, english infoteinment & meter panel, 8 year /160000km hybrid or ev battery warrenty.