pot player
pot player
pot player ekath daala balannam


pot player
pot player


VLC එකේ සිංහල සපෝට් නෑ.. ඒක නිසා අපි වගේ කඩ්ඩ බැරි අනාතයන්ට සෙට් වෙන්නෑ..
ඔය මොන ජරාවල්ද බං.. KMP එක නම් මට එපාම උනා.. උන්ගෙ හැම අප්ඩේට් එකේම මොකක් හරි බග්ස් එකක් තියෙනවා.. එකක් හදනකොට තව එකක්.. මල ජරාවක් බං..
Splash PRO EX පාවිච්චි කරපං.. ඒක තමා මං පාවිච්චි කරන, කරපු හොඳම වීඩියෝ ප්ලේයර් එක.. ෆ්රී දෙන එකක් නම් නෙමෙයි.. සල්ලි දීලා ගන්න ඕන.. ඒත් ක්රැක් වර්ශන් එක තියෙනවා.. ඕන නම් දාගනිං.. මං ත්රේඩ් එකක් දාලා ඇති ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කරන විදිය..
http://www.elakiri.lk/forum/showthread.php?t=1678851

buddyooo eke eka dirct link ekak wath wada na yakunee![]()

සොලියුෂන් එකක් දන්නවා නම් කියාපල්ලකෝ!!!!!!
man splash pro install kala
MKV vadakaranne nane
buddyooo eke eka dirct link ekak wath wada na yakunee![]()

මගේ නම් ෆේවරිට් KMP තමයි බන්.........!
ඒත්, අද අලුත් ලෙඩක් වැටිලා. .idx/.sub ෆෝමැට් එකේ subtitles resync කරන්න බෑ.සොලියුෂන් එකක් දන්නවා නම් කියාපල්ලකෝ!!!!!!
මගුලක් කතා කරනවා.. යකෝ මං මේ අවුරුද්දක් විතර තිස්සෙ පාවිච්චි කරන ප්ලේයර් එක.. MKV තමා වැඩියක්ම බලන්නෙ..
ටොරන්ට් බාපං.. ඩිරෙක්ට් සයිට් වලට අප් කරාට වැඩක් නෑ බං මකනවා උන්..
ඕකුන් අප්ඩේට් එවන එවන පාරට Bugs වැඩියි.. ලබ්බෙ ප්ලේයරේ.. මට නම් එපා උනා..
