Best Virus Protection for ElaKiri members

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
:baffled: එහෙමද... එල එල

Parental Control එනේබල් කරල තියෙන්නේ...:rofl: මොකද අපි තාම පොඩි අයනේ :P

මිගා මගේ මෙන්න මෙහෙම error එකක් එනවනේ....:(

error initializing personal firewall


15odt86.png


:angry::angry::angry:
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
:baffled:
firewall වැඩ නෑ නේද...? key එකක් දාලා ඇක්ටිව් කරපන් බලන්න

ඇක්ටිව් වෙලා තියෙන්නේ...:( අප්ඩෙට් එකත් ගන්නවා ඒත් අර firewall error එක එනවා :dull:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ කියන නිසා දාන්නම්..:):)හැබැයි කෙලවුනොත්..:growl::growl: මට ඇඩ්රස් එක දීපන්..මම හොයන් එනවා ගෙදරට:angry::angry: