එහෙමද... එල එල
Parental Control එනේබල් කරල තියෙන්නේ...මොකද අපි තාම පොඩි අයනේ
මිගා මගේ මෙන්න මෙහෙම error එකක් එනවනේ....
error initializing personal firewall
![]()



firewall වැඩ නෑ නේද...? key එකක් දාලා ඇක්ටිව් කරපන් බලන්න
අප්ඩෙට් එකත් ගන්නවා ඒත් අර firewall error එක එනවා 
උඹ කියන නිසා දාන්නම්..හැබැයි කෙලවුනොත්..
මට ඇඩ්රස් එක දීපන්..මම හොයන් එනවා ගෙදරට
![]()
