Best Vodka

මේවායින් හොද එක මොකද්ද?

  • Celebration

    Votes: 2 13.3%
  • Eristoff

    Votes: 9 60.0%
  • Keroff

    Votes: 4 26.7%

  • Total voters
    15

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මේවායින් මොකද්ද මචං හොදට වදින එක? :D
    මේවට වඩා හොද ඒව තියෙනව නම් කියන් යමන්කො...
    5000ට අඩු range එකක බැලුවෙ.... :rolleyes:
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    eristoff keroff dekama patta. celebration awlak naha namata vodka, twist vodka eka wage thama. wadinwa 👌
     
    • Love
    Reactions: kvu

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    වොඩ්කා බොන්නේ හිම වැටෙන සීතල රටවල උන්ට සීතල නැතිවෙන්න..අපේ උන් ගිණි රස්නේ රටක බියර් ගහනවා වගේ වොඩ්කා බීලා වතුරේ බැහැන් ඉන්නවා.නැත්නම් සිමෙන්ති පොලවේ බුදියනවා..😅
     
    • Haha
    Reactions: kvu and Emarald

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,045
    25,119
    113
    Low quality -පැකට් වොඩ්කා = Celebrations
    Medium -Twist
    High- Kivs , Eristof,Kerof, Rozka
     
    • Love
    Reactions: kvu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,322
    21,963
    113
    Gotland
    වොඩ්කා බොන්නේ හිම වැටෙන සීතල රටවල උන්ට සීතල නැතිවෙන්න..අපේ උන් ගිණි රස්නේ රටක බියර් ගහනවා වගේ වොඩ්කා බීලා වතුරේ බැහැන් ඉන්නවා.නැත්නම් සිමෙන්ති පොලවේ බුදියනවා..😅

    මම බීල තීනවා වොඩ්කා එකක් (ලංකාවේ එකක් නෙවි) එකට එච්චර වදින්නේ නෑ හැබැයි බීපු වෙලේ ඉදන් දාඩිය දානවා.
     
    • Wow
    Reactions: kvu

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    රොස්ක එක හොදයි ගාන අඩු උනාට.
    රොක්ලන්ඩ් බඩු වල කොලිටි කොහොමත් හොදයි.
     
    • Love
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Keroff || Eristoff > Celebration
    eristoff keroff dekama patta. celebration awlak naha namata vodka, twist vodka eka wage thama. wadinwa 👌
    රොස්ක එක හොදයි ගාන අඩු උනාට.
    රොක්ලන්ඩ් බඩු වල කොලිටි කොහොමත් හොදයි.
    Thanks මචංලා... ❤❤❤

    Mnwathee chasers
    Fruit juice තමා මචං...

    මම බීල තීනවා වොඩ්කා එකක් (ලංකාවේ එකක් නෙවි) එකට එච්චර වදින්නේ නෑ හැබැයි බීපු වෙලේ ඉදන් දාඩිය දානවා.
    නම මොකද්ද බං???
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    249
    293
    63
    Kandy
    dan tiyena me economy ekat ekka vodka bodka gahanna yanna epa agent
    gal kalay beer ekay aran sandy karala gahapan kadala ata 2/3k ekka
    වදිනවා නස්පුක් වෙන්නම. හැබැයි ඉතින් කබරයා sure..