BEST VPN for FREE

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
YOU'RE A ZOMBIE
.
.
.
.
.
.
.
.
.
හොදම VPN සොෆ්ට්වෙයා එක මොකද්ද ? මගේ අදහසනං Hotspot Shield විතරයි :sorry:
ඒත් උන්ගෙ අලුත් වර්ශන් එකේ ඉන්ටර්ෆේස් එක අල්ලන්නෑ.. :frown: උබල VPN යූස් කරනවනං මොකද්ද ඒ? :oo:
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Superfreevpn.com maka man sahena kalayak edan use karanawa. niyamai kisima aulk naha speed tiynva
     
    awbucbs

    Member
    Jun 13, 2012
    311
    19
    0
    YOU'RE A ZOMBIE
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හොදම VPN සොෆ්ට්වෙයා එක මොකද්ද ? මගේ අදහසනං Hotspot Shield විතරයි :sorry:
    ඒත් උන්ගෙ අලුත් වර්ශන් එකේ ඉන්ටර්ෆේස් එක අල්ලන්නෑ.. :frown: උබල VPN යූස් කරනවනං මොකද්ද ඒ? :oo:

    vyprvpn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    VPN දාල යනකොට data usage එක වැඩි වෙන්නෙ නැද්ද බං?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Israel එකක් නිසා sure ද බං?

    ඕක ඉතින් දන්න විදියට අවුලක් නෑ.. free vpn ඉතින් කොහොමත් අපේ info collect කරනව..
    අපේ උන් vpn හොයන්නෙ කොහොමත් වැලක් බලන්න මිසක් වෙන දේකට නෙවේ නේ.. සෝ නො අවුල්..
    ඕක අවුලක් නෑ..

    නැත්තම් security kiss එකත් හොදයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒක තමයි හොඳම.. Elite එක දාගත්තම ස්ලොව් නෑ.. ටොරන්ට් එකෙන් බාගනිං..:cool:

    මම නම් පාවිච්චි කරන්නෑ.. මං ඕක දාන් හිටියෙ සමහර සයිට් බ්ලොක් නිසා.. Google DNS දාගත්තම ඒක හරි..:lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඒක තමයි හොඳම.. Elite එක දාගත්තම ස්ලොව් නෑ.. ටොරන්ට් එකෙන් බාගනිං..:cool:

    මම නම් පාවිච්චි කරන්නෑ.. මං ඕක දාන් හිටියෙ සමහර සයිට් බ්ලොක් නිසා.. Google DNS දාගත්තම ඒක හරි..:lol:

    Google DNS වලින් යන්න පුලුවන් Dialog වලින් විතරයි , Mobitel, Hutch වලින් DNS මාරු කරලා යන්න බැහැ ඒ වෙලාවට එපා වෙනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Google DNS වලින් යන්න පුලුවන් Dialog වලින් විතරයි , Mobitel, Hutch වලින් DNS මාරු කරලා යන්න බැහැ ඒ වෙලාවට එපා වෙනවා
    අප්පටසිරි එහෙමත් කේස් එකක් තියෙද.. මම ඩයලොග් තමා පාවිච්චි කරන්නෙ..