මචන්ලා මට හොද zoom කරන්න පුළුවන් කැමරා එකක් ගන්න ඕන..මේ Canon PowerShot SX50 HS එක හොදද?මම ටිකක් හොයලා බැලුවා පට්ට වගේ..උබලා මොකද හිතන්නේ?


Dlsr ekak aran telascope lence ekak ganin

සූම් එක වැඩි වෙන්ඩ වැඩි වෙන්ඩ සාමාන්‍ය ඩිජිටල් කැමරාවක පින්තූරෙ කොලිටි එක අඩු වෙනව. ඔප්ටිකල් සූම් කිව්වට මේවට දාල තියෙන කාචවල දෝෂ තියෙන නිසා ඔය ඈඩ්වල සහ සාම්පල් පින්තූර වල වගේ කොලිටියක් අපි ගද්දි එන්නෙ නෑ. එහෙම ගන්ඩනං වෙලාව අරන් සෙටින්ස් හදල ට්‍රිපොඩ් එකක් යූස් කරල ගන්ඩ වෙනව. ඒක නිසා ඔය ගානට ටිකක් වැඩි උනත් එන්ට්‍රි ලෙවල් DSLR කැමරාවක් ගත්තනන් වැඩේ ගොඩ. මම මේ කියන්නෙ මට උන දේවල් නිසා ලැබුන අත්දැකීමෙන්.





Machan DSLR ekak ganin... Nikon D3200 65k wage wei brandnew.. unity eke.
canon sx50 cam ekath 45k wage.. Nikon D3200 ekka 18-55mm lense ekath denawa.. umbata zoom onanam lense eka ganna wenawa.. nethnam rent ekata ganna puluwan.. umba kiyana cam eken hithana tharam zoom ganna amarui..![]()
ඩිජිටල් කැමරාවලින් කැනන් කොහොමත් හොදයි.
bump

dslr ekata yanna puluwannam hodai mchn eath price patta ganan camera body eka nam aduwata ganna puluwan telephoto lenses patta ganan mchn



sx50 eka hugak hoda ethi aluth model eka nisa
mage nikon d90 ekata wada oka thamai hugak use wenne mokada hoda zoom eka thiyena nisa,anika aragena yanna lesi
night time num sx30 eke echara hoda ne
sx50 eke num hoda ethi,habai dslr eka tharum hoda nethuwa ethi
mekai ithin bridge camera ekak hondai eth ithin sensor eka podi nisa full zoom karama quality eka adui
dslr ekak gaththa wage nemei tele lens patta ganan wadi
geethq ge camera ekai lens kit ekai wikunanawa kiwwa poddak uta vm ekak dala balapan
ehema hariyanne naththan man honda bridge cam ekak hoyala heta umbata vm ekak dannan
reviews hoyala balanne nathuwa ekak kiyanna bane
ada man check karala heta kiyannan![]()

math gawa canon sx30 ekak thiyenawa,digital zoom yanne nethum quality eke awluk yanne nesx50 eka hugak hoda ethi aluth model eka nisa
mage nikon d90 ekata wada oka thamai hugak use wenne mokada hoda zoom eka thiyena nisa,anika aragena yanna lesi
night time num sx30 eke echara hoda ne
sx50 eke num hoda ethi,habai dslr eka tharum hoda nethuwa ethi
![]()

harshana_mahesh;17030328]
Try Nikon Coolpix P600
and Panasonic Lumix FZ72
Bump