Best_Insurance

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    තියල බලන්නේ නැතුව ඇතුලට වර










    මොකද්ද හොදම motor insurance company එක full දාන්න bike එකකට. ලේසියෙන් Claim කරන්න පුළුවන් පොඩ්ඩක් ගානත් අඩු එකක් හොඳ විශ්වෂවන්ත එකක් දන්නවනම් කියපල්ලකෝ :oo::oo::oo::oo:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Best insurance kiyala ekak naha ban...
    Best insurance company eka wenne uba danna adunana ewun work karana company ekaka ;) nattam loku loku claim gaddi hena kattak kanna oni