Beta Cam Tape 1 තියන වීඩියෝ එකක් DVD හෝ Pen Drive එකකට ගන්න තැනක් කවුද දන්නේ?
ඒක දන්නවා බන්.ehenam karala dena than thiyenawa bn
poddak balahan![]()
M eke balapan..mama eka parak kara gaththa .. for 1 hour 500/- neththan vedio transfer karana aya gawath beta cam player's thiyenawa![]()
M කියන්නේ මොකක්ද බොල?
කොහෙන්ද කරගත්තේ?
කඩේ නම මොකක්ද?

M entertainment
VIBRATIONS
467, Union Place, Colombo 02.
Tel: +94 11 2672427

