BETSS එක තහනම් නැද්ද?

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,089
    4,699
    113
    betss නීත්‍යානුකූලයි මන් හිතන්නෙ. ss කියන්නෙ ස්පෝටින් ස්ටාර්. හන්දියෙ අස්ප රේස් ගහන තැන. උන් බදු ගෙවනවා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,627
    1
    16,642
    113
    හරියට රෙජිස්ටර් කරලා ටැක්ස් ගෙවන් කරනවා ඇති, එතකොට අවුලක් නැ
    stbet එහෙමත් ඔය තියෙන්නෙ,
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,784
    8,532
    113
    දන්නෙ නෑ කියන්න. ඔය ජරා හුත්තවල් කරනව එහෙම නෙමෙයි ඕන්. 🤷‍♂️
    මම ඔට්ටු දාල 10000ක් කෙලෝ ගත්තා.
    betss නීත්‍යානුකූලයි මන් හිතන්නෙ. ss කියන්නෙ ස්පෝටින් ස්ටාර්. හන්දියෙ අස්ප රේස් ගහන තැන. උන් බදු ගෙවනවා
    එහෙම වෙන්න ඇති
    හරියට රෙජිස්ටර් කරලා ටැක්ස් ගෙවන් කරනවා ඇති, එතකොට අවුලක් නැ
    stbet එහෙමත් ඔය තියෙන්නෙ,
    අපේ ගෙදර ගාව එකෙ මම ලියාපදිංචි උනා
     
    • Wow
    Reactions: Candid-B

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    betss eka sporting star lage neda? un nm awrudu ganakma betting field eke inna company ekaknee.. Horse Racing betting wala un danna kale idan innawane. Licence pita karanwa aththe.