betterinstaller.com ගැන දන්නේ කව්ද? $$$
මම software tools develop කරලා මගේ website එකේ දාල තිබුන download කරන්ඩ.
[email protected] කියල email address එකකින් මාව contact කරලා එක්කෙනෙක් කිව්වා මගේ software installer එකට ඒගොල්ලන්ගේ offers (එගොල්ලල්ගේ software install කරන්ඩ අහන්නේ, අර winamp දාද්දි toolbars install කරන්ඩ අහනව වගේ (Ad-ware)) දාල එක offer එකක් US හරි UK හරි ඉන්න කව්රුහරි install කරොත් මට $1.45 ක් හම්බ වෙනවා.
මමත් ඉතින් දැම්මා. දවසකට $10 ක් විතර එකතු වෙනවා. මෙහෙම ගියොත් මට job එකක් කරන්ඩ ඕනෙත් නෑ.
මේක තමයි site එක: betterinstaller.com
මේක අත්තක් වෙන්ඩ ඇතිද?
ඒගොල්ලෝ සල්ලි දෙන්නේ දවස් 45 කට පස්සේ. අඩුම $200 තියෙන්ඩ ඕන. paypal වලට ගන්ඩත් පුළුවන්.
P.S
Thanks for all replies
පුළුවන් නම් උදව්වක් විදියට ඇත්තටම සල්ලි ගෙවන දන්නා site මෙතන දාන්ඩකෝ

Last edited:
Mama salli aragenath thiyenawa podi podi site walin. PPI wala waradak neme oya eka eka Email karala kiyana ewa sure karana eka nam tikak awul
Hoda site ekaka ellunoth goda thama