Beyonce ලංකාවට ඇවිත්

topkollek

Well-known member
  • May 22, 2014
    43,703
    1
    57,849
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Beyonce ලංකාවට ඇවිත්

    jMimwx.jpg


    https://twitter.com/The_tonguething/status/1057303420183498752

    ඇත්තද බන් මේ බියොන්සෙ ලංකාවෙ ගාමන්ට් එකක් දාල කියන්නෙ?
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :yes:ඕක ඇත්ත තමා..ඒ උනාට ඉතින් එහෙම බැලුවොත් ලෝකේ ගොඩක් කම්පනි වලට ඔය කතාව අදාලයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,703
    1
    57,849
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes:ඕක ඇත්ත තමා..ඒ උනාට ඉතින් එහෙම බැලුවොත් ලෝකේ ගොඩක් කම්පනි වලට ඔය කතාව අදාලයි.

    පැයකට ගෙවන ගාන නම් ලංකාවෙ හැටියට හොඳයි. මේ කොම්පැනියෙ නම දන්නවද?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    oka issara idanma complaint eka tianawa.. Beyonce vtrak newe thawa oya wage manufacture karaganna aya innawa celebrities
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පැයකට ගෙවන ගාන නම් ලංකාවෙ හැටියට හොඳයි. මේ කොම්පැනියෙ නම දන්නවද?

    ඔය නම තියෙන්නේ... Ivy park