ගෙදර පාවිච්චියට ගන්න.. දිනපතා office යනනේ නැහැ .. සතියට දවසක් දෙකක් වගේ තමයි සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ..
brand new 84 k වගේ.. මේ ගානට use කරපු Japan car එකක් ගන්න එක ද හොද ? නැත්නම් brand new bezza da ? මොනවද වෙන හොද options?