Bhagya Hettiarachchi මිස් Clarification

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,517
    17,524
    113
    Auckland
    matath hithuna ban. lankawe sarthakathwaye sanketha owa thamai - උබලට කොහෙන්ද මෙව්වා

    පට්ටම හීනමානයක් තියන ගෑනියෙක්. ෆොටො එකේ මුගෙ දේපල ඔක්කොම බැක්ඩ්‍රොප් එකට තියල අරන් තියෙන්නෙ :lol:

    බත් කන හරක් ඉන්නකම් මෙහෙම අයට මරු ඉතින්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මගෙ තියෙන්නෙ ප්‍රෙසිය එකයි, විවෝ එකයි..😃
    හානේ තව දෙකක් තියනවා නේ. පාවිච්චි කරන්න එකයි ෂෝ එකට තව එකයි. අපිට කොයින්ද ඔව්වා 🥰 (y)
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,755
    19,704
    113
    Hutto eh gani gawata gihin AL goda daganna puluwan nam palayan. Natnm nikan idapan. Onima ekak ea widiyata ganin. Unge qualification huttawal hoyanna yanna epa. Skill ekak tiyana higannek hari innawa nam ugen ubalage life eka easy karaganna puluwan methods monama hari tiyanwa nam ewa life ekata ganin. Anik tika ain karala dapan. Api me hama huttakma karanne life eke arthal eke inna neh. Ea arthal eka ganin. Eka ekage personal huttawal hewwa kiyala wadak wenne naha. Un life eke ubalata wada gemak gahapu nisa tamai ubala un gana mehema katha karannet😂
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    හානේ තව දෙකක් තියනවා නේ. පාවිච්චි කරන්න එකයි ෂෝ එකට තව එකයි. අපිට කොයින්ද ඔව්වා 🥰 (y)
    භාණ්ඩාගරේ සල්ලි තමා මචං :P
     
    • Love
    Reactions: NRTG and PHBhagya

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,977
    14,345
    113
    වැලිවේරිය
    Hutto eh gani gawata gihin AL goda daganna puluwan nam palayan. Natnm nikan idapan. Onima ekak ea widiyata ganin. Unge qualification huttawal hoyanna yanna epa. Skill ekak tiyana higannek hari innawa nam ugen ubalage life eka easy karaganna puluwan methods monama hari tiyanwa nam ewa life ekata ganin. Anik tika ain karala dapan. Api me hama huttakma karanne life eke arthal eke inna neh. Ea arthal eka ganin. Eka ekage personal huttawal hewwa kiyala wadak wenne naha. Un life eke ubalata wada gemak gahapu nisa tamai ubala un gana mehema katha karannet😂
    Chemistry Expert කියලා දාගෙන ඉන්නේ ඇයි එහෙනම්...එහෙනම් අඩුම Chemistry Teaching Expert වත් කිව්වනම් හරි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    භාණ්ඩාගරේ සල්ලි තමා මචං :P
    හා...හා... කට.. කට... ඇරියස් එකට මොනව හරි කරමුු...
    25% ඩිස්කවුන්ට් එකක් දෙන්නංකො...
    වෙන දෙයක් නිසා නෙමෙයි, යාළු ෆිට් එකට..
     
    • Love
    Reactions: NRTG and EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    හා...හා... කට.. කට... ඇරියස් එකට මොනව හරි කරමුු...
    25% ඩිස්කවුන්ට් එකක් දෙන්නංකො...
    වෙන දෙයක් නිසා නෙමෙයි, යාළු ෆිට් එකට..
    50%කට කරමු ;)
     
    • Like
    • Haha
    Reactions: PHBhagya and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    පට්ටම හීනමානයක් තියන ගෑනියෙක්. ෆොටො එකේ මුගෙ දේපල ඔක්කොම බැක්ඩ්‍රොප් එකට තියල අරන් තියෙන්නෙ :lol:

    බත් කන හරක් ඉන්නකම් මෙහෙම අයට මරු ඉතින්
    හුදී ජනයාගේ හිත සසල කරන්න ඕවා නැතුව බෑ. :yes:
     
    • Like
    Reactions: NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,755
    19,704
    113
    Chemistry Expert කියලා දාගෙන ඉන්නේ ඇයි එහෙනම්...එහෙනම් අඩුම Chemistry Teaching Expert වත් කිව්වනම් හරි
    Ea hama deyakma unge marketing ban. Matat kiyaganna puluwan mokaka hari expert kiyala ehema kiyagatta kiyala kisima kenekta harm ekak wenawada na neh? Hama tv channel ekama raata kiyagannwa un anka 1 naalikawa kiyala habai ehema ekak attatama tiyanwada??
    Habai un ehema damma kiyala katawt harm ekak unada?
     
    • Like
    Reactions: NRTG

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    1 ) කිසිම මේකප් එකක් නැතුව පෙනුමක් නැතුව, නිකන් බ්ලවුස් / සාරි එකක් ඇඳගෙන, ක්ලාස් හෝල් එකක photo එකක් දැම්මම ළමයි එනවද ?
    2 ) ඇත්තටම ළමයින්ට ඕනි විභාගය සමත් වෙන්න මිසක් , විෂය ඉගෙන ගෙන එකේ බුද්ධිමතෙක් වෙන්න නෙවෙයිනේ. ඉතින් තමන් තමයි පොර කියලා advertisement එකක් දෙන්නේ නැතුව ළමයි ගෙන්න ගන්නේ කොහොමද.
    3 ) ළමයි ගුරුවරු සංසන්දය කරන්නේ අධ්‍යාපන සුදුසුකම් වලින් නෙවෙයි..පෙනුම/සල්ලි වලින්

    සාරාංශය :
    ටියුෂන් ගුරුවරුන්ගේ වැරද්දක් නැහැ.එයාලා කරන්නේ වෙළදාමක් ..එකට හරියන්න marketing කරනවා.

    අපේ ගොබ්බයො දැනගන්න ඕනි නිවැරදිව විෂය කරුණු කියලා දෙන , යාවත්කාලින දැනුම තියෙන ගුරෙක් ගාවට යන්න...හැමෝටම දැනුම තිබ්බා කියලා එක තව කෙනෙක්ට තේරෙන විධිහට උගන්වන්න තේරෙන්නේ නැහැ..එකයි මේ සිනි බෝල ගුරුවරු ප්‍රමෝට් වෙන්නේ...උන් දන්නේ ටිකයි..විභාගයට ඕනි ටික දන්නවා ..එක ලස්සනට කියලා දෙනවා ...හැබැයි එක තමයි වෙන්න ඕනි..process එක කියලා දුන්නම එක practically apply කරලා ඕනි ගැටළුවක් විසදන්න මොලයක් ළමයෙක්ට තියෙන්න ඕනි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,058
    1
    100,704
    113
    33
    Kalutara
    eya doctor kenek kiyala kiyanne :confused:
    ඩොක්ටර් කෙනෙක් නම් නම විතරක් ඔහොම දායිද. MBBS කියලයි ලංකාවේ registration අන්කෙයි සේරමත් එක්කම දානවනේ ඩොකෙක් නම්.

    ආචාර්ය කියන ඩොක්ටර් එකද දන්නේ නෑ හැබැයි.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඩොක්ටර් කෙනෙක් නම් නම විතරක් ඔහොම දායිද. MBBS කියලයි ලංකාවේ registration අන්කෙයි සේරමත් එක්කම දානවනේ ඩොකෙක් නම්.

    ආචාර්ය කියන ඩොක්ටර් එකද දන්නේ නෑ හැබැයි.
    nana colombo medical faculty eke kiyala kiyanne eyage class wala
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙයා සෝෂල් මීඩියා වලින් ආවේ පේජ් එක්ක අටවගෙන. ඩිග්රි මුකුත් නෑනේ. ඒ කාලේ ෆේක් ෆොටෝ එකක් පාවිච්චි කලේ පේජ් එකට. දැන් තමා රියල් මූණෙන් ඉන්නේ.
    Ow bnn. Patta marketing parak gahuwe.