මට තියන ප්‍රශ්නේ ඇයි බන් උබල මේ මනුස්සයට පොන්නයා කියල අපහස කරන්නේ. යකෝ හැම මිනිහෙකුටම අයිතියක් තියනවා නිදහසේ ජිවත් වෙන්නේ. අනෙක මේ මිනිහගෙන් උබලට වෙච්ච බලපෑම මොකක්ද ?