Bianca Castafiore-බියංකා_කැස්ටාෆියොරෙ

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    බලපන් ඔය මිසම උගන්නපු සොවුල් සවුන්ඩ් සෙට් එක තමයි මේක කියන්නෙ
    HFC එකේ තමයි මිස් ඉගැන්නුවේ පට්ටම මිස් කෙනෙක් බන් මියුසික් වලට
    පස්සෙ සොවුල් සවුන්ඩ්ස් එකට වෙන ඉස්කෝල වලිනුත් ගත්තා
    උන් ලංකාවෙන් එලියට ගිහිල්ලත් ශෝව්ස් කරනවා බන් උඹල අහළ නැතුව ඇති
    මම මුන්ගෙ කොන්සට් ගානක් අහල තියෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    why is that bro? Opera is considered a high form of music and what's the problem here? :eek::eek:

    ඔපෙරා ලබ්බක් නෙවෙයි බන් මේ අමු අමුවේ සංස්කෘතිය විනාශ කිරිම...
    හපොයි අපි කරගත්තු වින්නැහියක්.... වෙනසක් හොයන්න ගිහින්
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔපෙරා ලබ්බක් නෙවෙයි බන් මේ අමු අමුවේ සංස්කෘතිය විනාශ කිරිම...
    හපොයි අපි කරගත්තු වින්නැහියක්.... වෙනසක් හොයන්න ගිහින්

    Sri Lankan music has always been influenced by other cultures..they all go to India to study music for fucks sake :lol: I guess it's time we became a state of India with thinking like yours :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Sri Lankan music has always been influenced by other cultures..they all go to India to study music for fucks sake :lol: I guess it's time we became a state of India with thinking like yours :P

    දෙක පුන්නැතුව යනවද ? ඉන්දියාවේ අදටත් තියෙන්නේ ලංකාවේ මහ රාවණයන්ගේ සංගීතය... ඕනේ නම් තාණ්ඩව සම්ප්‍රදාය ගැන හොයලා බලපිය
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    දෙක පුන්නැතුව යනවද ? ඉන්දියාවේ අදටත් තියෙන්නේ ලංකාවේ මහ රාවණයන්ගේ සංගීතය... ඕනේ නම් තාණ්ඩව සම්ප්‍රදාය ගැන හොයලා බලපිය

    if you wanna be constructive, lay out your facts :lol: asking me to fuckoff ain't gonna work.

    :lol:
    Yo! mofo! sup ? :P

    LTNC! same ol'..as you can see :lol: sup with you?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    you are a true sinhalese buddy :lol::lol:

    rape women, save culture
    I_M_SO_SRI_LANKAN-1419268289949-img.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    if you wanna be constructive, lay out your facts :lol: asking me to fuckoff ain't gonna work.

    LTNC! same ol'..as you can see :lol: sup with you?
    Same old, same old with me as well. keeping busy with office work.
    BTW, wonder if any of these people have heard the older versions of the song in question..
     
    AnuradhaRa

    Well-known member
  • මරුසිරා;19668289 said:
    පොන්න පැටව සිංහලකමයි සිංහල සංස්කෘතියයි අච්චාරු කරනවා ..

    මේකිට පෝලිමක් දාන්න ඕනේ පට්ට බැල්ලි :no::growl::growl::frown:

    පෝලිම් දැමීම සිංහල සංස්කෘතියෙ අංගයක්ද ?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දෙක පුන්නැතුව යනවද ? ඉන්දියාවේ අදටත් තියෙන්නේ ලංකාවේ මහ රාවණයන්ගේ සංගීතය... ඕනේ නම් තාණ්ඩව සම්ප්‍රදාය ගැන හොයලා බලපිය

    සිංහලෙන් කථා කරන එකෙක් එක්ක සිංහල සංස්කෘතිය ගැන කථා කරපන් මචන් , සුද්දන්ගේ බෙට්ට ලෙවන, සිංහල වචනයක් ලියන්න දන්නේ නැති කළු සුද්දෝ එක්ක කාලේ නාස්ති කරන්නේ නැතුව.