👉සම්බන්ධ වන මාන්ශ පේශින් : Biceps brachii, Brachialis, deltoid muscle , wrist extensiors ,flexors. 👇යාලුවනේ පහළ පින්තූරය බලන්න.👇 ❌ තමන්ට උස්සන්න බැරි බරක් සෙල්ලම් කරන්න එපා. ❌ බරට වඩා කරන ක්රමය නිවැරැදිව හදාගන්න උත්සාහ කරන්න. ❌ මෙහෙම කරන එක...