Bicep curls කරන අයට

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
👉සම්බන්ධ වන මාන්ශ පේශින් : Biceps brachii, Brachialis, deltoid muscle , wrist extensiors ,flexors.
👇යාලුවනේ පහළ පින්තූරය බලන්න.👇

❌ තමන්ට උස්සන්න බැරි බරක් සෙල්ලම් කරන්න එපා.
❌ බරට වඩා කරන ක්‍රමය නිවැරැදිව හදාගන්න උත්සාහ කරන්න.
❌ මෙහෙම කරන එක ඔයාගෙ කොන්දට ගොඩක් බලපානවා.දීර්ගකාලයක් මෙහෙම කරනකොට ඔයාට කොන්දෙ අමාරුව පවා එන්න පුලුවන්.
❌මෙහෙම වැරදියට කරන කොට ඔයාගෙ biceps වලට 100% ක් forcus වෙන්නේ නෑ .ඉතින් results ලැබෙන්නේ නෑ .

👍හරියට තමන්ට පුලුවන් බර සෙල්ලම් කරන්න. හරියට form එකට සෙල්ලම් කරන එක වගේම reps/sets ගාන හරියට කරන්න shdeulde එකට අනුව. ඔයාලට හොඳ result එකක් ලැබෙයි.
bicep-curls.jpg


ජයවේවා..!

මෙන්න මගේ එකේ ලින්ක් එක​ : www.youtube.com/c/MalithHiranthaFitnessMotivation