biceps හරියට forcus කරල ඒ කියන්නේ inner ,outer biceps හරියට forcus
ඔන්න අද මට අවස්ථාව හ්ම්බුනා ඔයාලට workout විඩියෝ එකයි කරන්න. Crossfit box ඒකෙත් කවුරුත් නෑ නිවාඩු දවසේ ඉතින් ඔන්න මම biceps හරියට forcus කරල ඒ කියන්නේ inner ,outer biceps හරියට forcus කරගෙන කරන්න පුළුවන් workout එකක් අද ඔයාලට ගේනාවා. මේකෙ ලොකූ දේවල් නම් නෑ ඒත් මට මාස 6ක් වගේ කාලයකින් ලොකු result එකක් දුන්නා මේ විදිහට exercise කරන ඒකෙන්. ඉතින් ඔයාලටත් පුළුවන් try එකයි දීලා බලන්න. Form එකකට වගේම පුළුවන් weight ඒකෙන් විතරක් සෙල්ලම් කරන්න යාලුවො ටික. එහෙනම් මෙන්න link එක විඩියෝ එකට : https://youtu.be/jtFdPm3jarM
ජයවේවා !!!