ලන්කාවෙ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් තැනක් හෝ නෙට් එකෙන් Rs.500 ට අඩුවෙන් (used උනත් කමක් නෑ.) ගන්න තැනක් කියන්න පුලුවන්ද?
mokak
Bicycle Card monawada ban?![]()



card athara hoda grip ekak tiyenawa machan.anika high quality coated cover ekak tiyenawa.dekket adai bn... mokakda meke tiyana wisheshatwe bn?

500ට අඩුවෙන් නම් උඹට ඕක ගන්න ලැබෙන්නෑ...card athara hoda grip ekak tiyenawa machan.anika high quality coated cover ekak tiyenawa.![]()

wikunanne nadda machan?මේක අරන් දැන් අවු:4ක් විතර වෙනවා...![]()