Big data analysis කියන්නෙ මොකක්ද ?

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    Big data analysis කියන්නෙ මොකක්ද ?

    Big data analysis කියන්නෙ මොකක්ද ?
    ලොකු ඩේට පැකේජයක් තියෙනවනම් මොනාද කරන්න පුලුවන් කියා ඇහුවාම එකෙක් දාපු කමෙන්ට් එකක් ? වෙන මොනාද අදහස් එහෙම කරන්න පුලුවන් ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    big-data-great-now-what-symfonycon-2014-5-638.jpg
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මට ලොකු දැනුමක් නෑ ඒ පිලිබද.මන් දන්න විදියට මචන් Big data analysis කියන්නේ මෙන්න මෙහෙම එකක්.

    ලොකු Data Set තියෙනවානේ උදාරනයකට Facebook එකේ Data Set එක ගනින්කෝ.එකේ Data අපිලිවෙලයි හා ගොඩක් තියෙනවා.Big data analytics විදියට කරන්නේ ඒකෙ අතුලේ තියෙන හැන්ගිච්ච තොරතුරු,මිනිස්සු ගොඩක් කැමති ඒවා,market trend වගේ දේවල් Company එකට හොයලා දෙනවා ඒගොල්ලොන්ගේ internal decision වලට..ඒක කරන්නෙ මචන් Programming හා විවිද complex analytics tool වලින්(ඒවා වෙනම තියෙනවා).දැනට හොද market එකක් තියෙනව ඒ අයට:)..
     
    thnkz machn ! rep ++
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    Big data analysis කියන්නෙ මොකක්ද ?
    ලොකු ඩේට පැකේජයක් තියෙනවනම් මොනාද කරන්න පුලුවන් කියා ඇහුවාම එකෙක් දාපු කමෙන්ට් එකක් ? වෙන මොනාද අදහස් එහෙම කරන්න පුලුවන් ?

    මචන් මට ලොකු දැනුමක් නෑ ඒ පිලිබද.මන් දන්න විදියට මචන් Big data analysis කියන්නේ මෙන්න මෙහෙම එකක්.

    ලොකු Data Set තියෙනවානේ උදාරනයකට Facebook එකේ Data Set එක ගනින්කෝ.එකේ Data අපිලිවෙලයි හා ගොඩක් තියෙනවා.Big data analytics විදියට කරන්නේ ඒකෙ අතුලේ තියෙන හැන්ගිච්ච තොරතුරු,මිනිස්සු ගොඩක් කැමති ඒවා,market trend වගේ දේවල් Company එකට හොයලා දෙනවා ඒගොල්ලොන්ගේ internal decision වලට..ඒක කරන්නෙ මචන් Programming හා විවිද complex analytics tool වලින්(ඒවා වෙනම තියෙනවා).දැනට හොද market එකක් තියෙනව ඒ අයට:)..
    මේක හරි ලොකු ඩේටපැකේජ් එකක් තිබ්බ කියල ඕක කරන්න බෑ මචන්. කොහොමත් දැන් ඔය එකක්වත් අපේ ලැප් වල දාගෙන කරනවට වඩා Cloud එකේ කරන එක තමා Cheap ඇන්ඩ් Easy.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,567
    10,125
    113
    හෙළයෙක්;25004636 said:

    thnkz bro +++