Model - Seagate Barracuda ST3250318AS
මේ HDD එකට ATA password එකක් දාලා lock කරලා. මේ password එක අයින් කරගන්නේ කොහොමද? data lost
උනාට ප්‍රශ්නයක් නෑ
bump එකක් වත් දාගෙන යන්න...


Ado hariyta hoyala balala karapan.View attachment 206039
Model - Seagate Barracuda ST3250318AS
මේ HDD එකට ATA password එකක් දාලා lock කරලා. මේ password එක අයින් කරගන්නේ කොහොමද? data lost
උනාට ප්‍රශ්නයක් නෑ
bump එකක් වත් දාගෙන යන්න...![]()

me tool eka damma bro. meken oya mokakda karanna kiyanne?ඕක යූඑස්බ් ඇඩ්ප්ටර් එකට ගහල
මේ ටුල් එක දාල ට්‍රයි එකක් දෙන්න , නැත්නම් පීසි එක බූට් උනාට පස්සෙ ප්ලග් කරන්න හාඩ් එක
https://victoria.en.lo4d.com/download/mirror-ls1
service >security operation> disable karan balana/ nathnm master pasword eka net ekn hoygana wenwame tool eka damma bro. meken oya mokakda karanna kiyanne?
hard eke thinneඔය password එක තියාගන්නේ BIOS වල නේද ? BIOS reset කරලා බැලුවේ නැද්ද ?