Big help mchnla

DAstoner

Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මීටරේ හොදනම්, තනියම අත අරා දැම්මම ඕන තුත්තු කුදියක ගිහින් වැඩක් කරගෙන එන්න පුලුවන්නම් කිසි අව්ලක් නෑ.. economy අව්ලක් නැති නිසා ඒ පැත්ත ok කියතහැක්නේ..
    එත් ඉතින් තනියම decissions ගන්න අමාරුනම්, තාම අම්මට කියල බත් කවාගෙන තුරුලේ ඉන්න චරිතයක්නම් අමාරු වේවි පුතේ..
    traditonal thinking නම් මේ කාලෙට හරියන්නේ නෑ තමයි.. අර උඩ කිව්වා ඒවා ටික හරිනම් යන්න දීපන්.....
     
    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0

    ehema lamaka charithayaknam neme mchn. anyway thanks comment ekata.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    oya podi kale kellonta microbiology pissuwak hadenawa,ita passe wayasath ekka mind eka change wenawa.hariyatama ahala target ekak tiyenawanda nedda balala yawanna mchn.

    මේ කතාව ඇත්ත බන් එය හරියට වැඩේ කර ගන්නවා එච්චරයි බන්...
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    Australia mchn. Degree eka Microbiology. Economy loku awulak na. prashne thiyenne ape amma, eyage family eka godak traditional thinking.

    ඔසී නම් බය නැතුව එවපන්. පිටරටකට ගියාම් ජීවිතේ ගොඩක් එක්ස්පීරියන්ස් එනවා. ලෝකේ ගැන දැන ගන්න පුලුවන්. ෆන් අරන් චොර වෙන්වා අඩුයි ඔසී එන කෙල්ලෝ. හැම එකෙදිම වගේ පර්සනල් කැරැක්ටරිස්ටිකස් තමයි බන්. හොඳට හිටියොත් හොඳයි කොහේ ගියත්. උඹ අයියා හින්දා පොඩ්ඩක් අවධානෙන් හිටපන්. එතකොට ට්‍රැක් අවුට් යනවා නම් හොයතෑකි.
     
    Money Talks

    Member
    Jun 28, 2014
    108
    15
    0
    ඔසී නම් බය නැතුව එවපන්. පිටරටකට ගියාම් ජීවිතේ ගොඩක් එක්ස්පීරියන්ස් එනවා. ලෝකේ ගැන දැන ගන්න පුලුවන්. ෆන් අරන් චොර වෙන්වා අඩුයි ඔසී එන කෙල්ලෝ. හැම එකෙදිම වගේ පර්සනල් කැරැක්ටරිස්ටිකස් තමයි බන්. හොඳට හිටියොත් හොඳයි කොහේ ගියත්. උඹ අයියා හින්දා පොඩ්ඩක් අවධානෙන් හිටපන්. එතකොට ට්‍රැක් අවුට් යනවා නම් හොයතෑකි.

    Thanks mchn. uba aussie da?
     
    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    maath Aus. Narak wenawanm narak wei eka ubata ohe hitya kiylawath nawathwanna ba. IELTS ehema marks kiyda? PR ekath daanna balan enna. nathnm itin kooti gaank deela mehe igena gena wadak na
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    huta aith enakota itn badu pack ma thama... mko e ratawala mehe tharam sanwara kello nane bn..

    උඹ හිතුවද බන් පිට රට කියල කෙල්ලෝ ඉල්ලන කල් ඉන්නෙ දෙන්න බලා ගෙන කියල. ලිඳෙන් පොඩ්ඩක් එලියට වරෙන්. කොටට ඇන්ඳා කියල ලිකර් ගත්තා කියල බඩු නෙමෙයි බන් හැමෝම. කොහෙත් බඩු වගේ උන් ඉන්නවා කොහෙත් හොඳ කෙල්ලෝ ඉන්නවා. මොර් ඔර් ලෙස්.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ඉගනගන්න යන්න දෙන්න...වලක්වන්න එපා...ඒත් එයාගේ ඉන්න තැන, වටෙි ආරක්ෂාව තමයි බලාගන්න ඔිනේ....එකපාරට නොදන්න බෝඩිමි, තැන්වල නවත්වන එක එචිචර ආරක්ෂිත නැහැ...ගෙදර කවුරැහරි හෝ කෙනක් ලගින් ටික කලක් නැවතිලා ඉන්නවානමි තමා හොද..කොහෝමහරි පුලුවන් නමි Australia නෑදැ,අදුරන ආරක්ෂාවක් තියන ගෙදරක නවතින්න හදාගත්තොත් හොදයි,ගෙදර කවුරැහරි එක්ක යනවානමි තමා වඩා හොද, විශ්වාසවන්ත කවුරැහරි කමක් නැහැ....දෙමාපියන් එක්ක හරි නැත්තමි,ඔයා හරි තාත්තා හරි කමක් නැහැ... කවුරැ හරි එක්කෙනෙක් ලගින් ඉන්නවානමි හොදයි, ටිකක් පුරැදු වෙනකමි ටික කාලයක් තමාගේ කවුරැහරි ලගින් ඉන්න ඔිනේ...හොද යාඵවෝ ටිකක් සෙටි වුනොත් හරි...රටවල් වල ඉදලා පුරැදු නැත්තමි තනියම යවන එක එචිචර හොදම නැහැ...එහේ සංස්කෘතිය එචිචර හොද නැහැ..:no:හැබැයි කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න දැනගන්න ඔිනා වරදට පැටලෙන්නෙ නැතුව.. Australia වගේ රට ගැන හොදට මං දන්නවා....අපේ නැයෝ ගොඩ දෙනෙක් එහේ ඉන්නෙ,එයාලා එක එක කතා කියනවා...දන්නවනේ ඔය රටවල් වල හැටි... කවුරැහරි විස්වාසවන්ත නැදැ කටිටියක් එහේ ඉන්නවද කියලා අහලා බලලා නවත්තගන්න...ටික කාලයක් එවගේ තැනක වැඩිහිටියන් යටතේ ඉදලා පුරැදු වෙලා... හොද බෝඩිමකට ගියාට කමක් නැහැ, හොද යාලුවෝ ටිකක් සෙටි වුනොත් හොදයි... යන්න ඉස්සල්ලා ඔහේ නවතින හොද තැනක්,බොඩිමක්, ගෙයක් වගේ..නවතින තැන ආරක්ෂාව තත්වය ගැන හොයලා බලලා අරින්න...හොද තැනක් ලැබුනත් නිතරම කථාකරලා, ඇය ගැන විමසිල්ලෙන් ඉන්න ඔිනා..:yes:අපේ අක්කා කෙනෙක් ඉගනගන්න එහේ ගිහිල්ලා එයාගේ මාමාගේ නැන්දා ගේ ගෙදර ටික කාලයක් නැවතිලා හිටියේ, ඉගනගන්න අතරතුර එයාට හොද යාලුවෝ හමබවුනා..ඊට පස්සෙ පුරැදු වුනාට පස්සේ එයා තනියම ඒ යාලුවොත් එක්ක හොද බෝඩිමක් හොයාගෙන ගියා...දැන් එයා ඉගනගෙන එහේ රැකියාවක් කරනවා....එතකමි එ මාමා නැන්දා එයාව හොදට බලාගත්තා..ලංකාවෙි එක්කෙනෙක් බැදලා, ආපහු එහේ ගියා.....එයාට යන්න ඔිනේම කියනවානමි නමි බල කරනවානමි,එයාට එ් මාර්ගය සකස් කරලා දෙන්න,හොද විස්වාසවන්ත තැනක,තහවුරැ කර ගත් ආරක්ෂාවක් එක්ක...:yes:එයාගේ ප්‍රර්තනාවන් ඉෂ්ථකරගන්න අවෂ්‍ය සහයොගය,ආරක්ෂාව ලබාදෙන්න...දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවි,සියලුම ආරක්ෂාව ඇයට ලැබෙන්න කියා මා එක සිතින් ප්‍රාර්තනා කරනවා..:yes::)

    ඇයගේ වැඩිදුර ඉගනිමට සදහාත්,
    රට යන ගමන සාර්ථික වි, බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියා මා හදවතින්ම සුභ ප්‍රාර්තනා කරනවා...!!:)
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    huta aith enakota itn badu pack ma thama... mko e ratawala mehe tharam sanwara kello nane bn..

    :rolleyes::yes:

    එහේ වැඩ කලේ නැතත් නිකං පඩි....හැබැයි එහේ තරමි දිවි නහාගන්න .. මානසික ලෙඩිඩු ඉන්න රටක් තවත් නැහැ...එහේ සංස්කෘතිය එචිචර හොද නැහැ...එලිය සුරගන ලොක වගේ පෙනුනට, ඇතුල ගන්න දෙයක් නැහැ...:no:ඒත් සාම කාමි රටක්...ඒ කොහොමවුනත්...කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න පුලුවන්නමි ,වරදට පැටලෙන්නෙ නැතුව..No Problem තමයි...රට ගිය මිනිස්සු ගොඩක් අය කනපිට හැරිලා එන්නෙ...පුලුවන් තරමි ගොඩක් අවවාද කරලා රට අරින්න...ඉතුරැ ටික එයාගෙ අතේ තමා...කාටවත් හැමතිස්සෙම ආරක්ෂා කරන්න බැහැ..තමන් ආරක්ෂා වෙන්න දැනගන්නත් ඔිනා...කොහේ ගියත්..:yes:

    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඉගනගන්න යන්න දෙන්න...වලක්වන්න එපා...ඒත් එයාගේ ඉන්න තැන, වටෙි ආරක්ෂාව තමයි බලාගන්න ඔිනේ....එකපාරට නොදන්න බෝඩිමි, තැන්වල නවත්වන එක එචිචර ආරක්ෂිත නැහැ...ගෙදර කවුරැහරි හෝ කෙනක් ලගින් ටික කලක් නැවතිලා ඉන්නවානමි තමා හොද..කොහෝමහරි පුලුවන් නමි Australia නෑදැ,අදුරන ආරක්ෂාවක් තියන ගෙදරක නවතින්න හදාගත්තොත් හොදයි,ගෙදර කවුරැහරි එක්ක යනවානමි තමා වඩා හොද, විශ්වාසවන්ත කවුරැහරි කමක් නැහැ....දෙමාපියන් එක්ක හරි නැත්තමි,ඔයා හරි තාත්තා හරි කමක් නැහැ... කවුරැ හරි එක්කෙනෙක් ලගින් ඉන්නවානමි හොදයි, ටිකක් පුරැදු වෙනකමි ටික කාලයක් තමාගේ කවුරැහරි ලගින් ඉන්න ඔිනේ...හොද යාඵවෝ ටිකක් සෙටි වුනොත් හරි...රටවල් වල ඉදලා පුරැදු නැත්තමි තනියම යවන එක එචිචර හොදම නැහැ...එහේ සංස්කෘතිය එචිචර හොද නැහැ..:no:හැබැයි කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න දැනගන්න ඔිනා වරදට පැටලෙන්නෙ නැතුව.. Australia වගේ රට ගැන හොදට මං දන්නවා....අපේ නැයෝ ගොඩ දෙනෙක් එහේ ඉන්නෙ,එයාලා එක එක කතා කියනවා...දන්නවනේ ඔය රටවල් වල හැටි... කවුරැහරි විස්වාසවන්ත නැදැ කටිටියක් එහේ ඉන්නවද කියලා අහලා බලලා නවත්තගන්න...ටික කාලයක් එවගේ තැනක වැඩිහිටියන් යටතේ ඉදලා පුරැදු වෙලා... හොද බෝඩිමකට ගියාට කමක් නැහැ, හොද යාලුවෝ ටිකක් සෙටි වුනොත් හොදයි... යන්න ඉස්සල්ලා ඔහේ නවතින හොද තැනක්,බොඩිමක්, ගෙයක් වගේ..නවතින තැන ආරක්ෂාව තත්වය ගැන හොයලා බලලා අරින්න...හොද තැනක් ලැබුනත් නිතරම කථාකරලා, ඇය ගැන විමසිල්ලෙන් ඉන්න ඔිනා..:yes:අපේ අක්කා කෙනෙක් ඉගනගන්න එහේ ගිහිල්ලා එයාගේ මාමාගේ නැන්දා ගේ ගෙදර ටික කාලයක් නැවතිලා හිටියේ, ඉගනගන්න අතරතුර එයාට හොද යාලුවෝ හමබවුනා..ඊට පස්සෙ පුරැදු වුනාට පස්සේ එයා තනියම ඒ යාලුවොත් එක්ක හොද බෝඩිමක් හොයාගෙන ගියා...දැන් එයා ඉගනගෙන එහේ රැකියාවක් කරනවා....එතකමි එ මාමා නැන්දා එයාව හොදට බලාගත්තා..ලංකාවෙි එක්කෙනෙක් බැදලා, ආපහු එහේ ගියා.....එයාට යන්න ඔිනේම කියනවානමි නමි බල කරනවානමි,එයාට එ් මාර්ගය සකස් කරලා දෙන්න,හොද විස්වාසවන්ත තැනක,තහවුරැ කර ගත් ආරක්ෂාවක් එක්ක...:yes:එයාගේ ප්‍රර්තනාවන් ඉෂ්ථකරගන්න අවෂ්‍ය සහයොගය,ආරක්ෂාව ලබාදෙන්න...දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවි,සියලුම ආරක්ෂාව ඇයට ලැබෙන්න කියා මා එක සිතින් ප්‍රාර්තනා කරනවා..:yes::)

    ඇයගේ වැඩිදුර ඉගනිමට සදහාත්,
    රට යන ගමන සාර්ථික වි, බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියා මා හදවතින්ම සුභ ප්‍රාර්තනා කරනවා...!!:)

    බෝඩිමේ ඇන්ටි හොඳ නම් අවුලක් නෑ බන්. කෑම හොඳට දෙන තැනුත් තියෙනවද බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    bump machan...eka yana kellage hatiyata thamai machan..

    amma epa kiyanawanam eka gana tikak hithapan..mokada ubala nangi gana dannawata wada amma dannawa ne eki gana??? amma epa kiyanne mokak hari reason ekak nisa :yes:

    natilla thiyena kellek ohoma thani unoth iwarai machan...sallith iwarai kellage life ekath iwarai...api hithanawata wada kello maha amuthui kohomath..unta nidahasa labunama karana dewal hithaganna baha..kauru hari wiswasawantha naa kenek lagata yawanawanam awulak na machan...eth ithin kawath wiswasa karanna ba..kella wena wena ewata purudu unoth iwarai...namuth ehema gihin hodata hariyata studies karaganna puluwannam patta thamai ban..mehe idan monawa igena gannada...

    e nisa tikak amma ekka katha karapan..amma kenek kiyana deyak kawadawath suluwata hithannepa..mokada mama ehema kiyanne mata hodata ehema experience thiyenawa...amma ganna theeraneta kamathi weyan :yes: apita wada kella gana ubalane macho danne...

    final thought: eka fully depend wenne kella matha :yes: