ehamada.. ela ela mchn. akka dan job ekak karanawada? lankaweda?
dan inne lankawe bn
jobs karanna awa pita rata ehema
eth a kaale personal reasons nisa eya giye nehe bn
ehamada.. ela ela mchn. akka dan job ekak karanawada? lankaweda?
මීටරේ හොදනම්, තනියම අත අරා දැම්මම ඕන තුත්තු කුදියක ගිහින් වැඩක් කරගෙන එන්න පුලුවන්නම් කිසි අව්ලක් නෑ.. economy අව්ලක් නැති නිසා ඒ පැත්ත ok කියතහැක්නේ..
එත් ඉතින් තනියම decissions ගන්න අමාරුනම්, තාම අම්මට කියල බත් කවාගෙන තුරුලේ ඉන්න චරිතයක්නම් අමාරු වේවි පුතේ..
traditonal thinking නම් මේ කාලෙට හරියන්නේ නෑ තමයි.. අර උඩ කිව්වා ඒවා ටික හරිනම් යන්න දීපන්.....
oya podi kale kellonta microbiology pissuwak hadenawa,ita passe wayasath ekka mind eka change wenawa.hariyatama ahala target ekak tiyenawanda nedda balala yawanna mchn.
Australia mchn. Degree eka Microbiology. Economy loku awulak na. prashne thiyenne ape amma, eyage family eka godak traditional thinking.
ඔසී නම් බය නැතුව එවපන්. පිටරටකට ගියාම් ජීවිතේ ගොඩක් එක්ස්පීරියන්ස් එනවා. ලෝකේ ගැන දැන ගන්න පුලුවන්. ෆන් අරන් චොර වෙන්වා අඩුයි ඔසී එන කෙල්ලෝ. හැම එකෙදිම වගේ පර්සනල් කැරැක්ටරිස්ටිකස් තමයි බන්. හොඳට හිටියොත් හොඳයි කොහේ ගියත්. උඹ අයියා හින්දා පොඩ්ඩක් අවධානෙන් හිටපන්. එතකොට ට්රැක් අවුට් යනවා නම් හොයතෑකි.
Thanks mchn. uba aussie da?
maath Aus. Narak wenawanm narak wei eka ubata ohe hitya kiylawath nawathwanna ba. IELTS ehema marks kiyda? PR ekath daanna balan enna. nathnm itin kooti gaank deela mehe igena gena wadak na
විස්තර දන්න හින්දා කිව්වේ මචන් බය නැතුව එවපන්. මෙල්බන් නම් තවත් හොඳයි.


huta aith enakota itn badu pack ma thama... mko e ratawala mehe tharam sanwara kello nane bn..
හැබැයි කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න දැනගන්න ඔිනා වරදට පැටලෙන්නෙ නැතුව.. Australia වගේ රට ගැන හොදට මං දන්නවා....අපේ නැයෝ ගොඩ දෙනෙක් එහේ ඉන්නෙ,එයාලා එක එක කතා කියනවා...දන්නවනේ ඔය රටවල් වල හැටි... කවුරැහරි විස්වාසවන්ත නැදැ කටිටියක් එහේ ඉන්නවද කියලා අහලා බලලා නවත්තගන්න...ටික කාලයක් එවගේ තැනක වැඩිහිටියන් යටතේ ඉදලා පුරැදු වෙලා... හොද බෝඩිමකට ගියාට කමක් නැහැ, හොද යාලුවෝ ටිකක් සෙටි වුනොත් හොදයි... යන්න ඉස්සල්ලා ඔහේ නවතින හොද තැනක්,බොඩිමක්, ගෙයක් වගේ..නවතින තැන ආරක්ෂාව තත්වය ගැන හොයලා බලලා අරින්න...හොද තැනක් ලැබුනත් නිතරම කථාකරලා, ඇය ගැන විමසිල්ලෙන් ඉන්න ඔිනා..
අපේ අක්කා කෙනෙක් ඉගනගන්න එහේ ගිහිල්ලා එයාගේ මාමාගේ නැන්දා ගේ ගෙදර ටික කාලයක් නැවතිලා හිටියේ, ඉගනගන්න අතරතුර එයාට හොද යාලුවෝ හමබවුනා..ඊට පස්සෙ පුරැදු වුනාට පස්සේ එයා තනියම ඒ යාලුවොත් එක්ක හොද බෝඩිමක් හොයාගෙන ගියා...දැන් එයා ඉගනගෙන එහේ රැකියාවක් කරනවා....එතකමි එ මාමා නැන්දා එයාව හොදට බලාගත්තා..ලංකාවෙි එක්කෙනෙක් බැදලා, ආපහු එහේ ගියා.....එයාට යන්න ඔිනේම කියනවානමි නමි බල කරනවානමි,එයාට එ් මාර්ගය සකස් කරලා දෙන්න,හොද විස්වාසවන්ත තැනක,තහවුරැ කර ගත් ආරක්ෂාවක් එක්ක...
එයාගේ ප්රර්තනාවන් ඉෂ්ථකරගන්න අවෂ්ය සහයොගය,ආරක්ෂාව ලබාදෙන්න...දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවි,සියලුම ආරක්ෂාව ඇයට ලැබෙන්න කියා මා එක සිතින් ප්රාර්තනා කරනවා..


huta aith enakota itn badu pack ma thama... mko e ratawala mehe tharam sanwara kello nane bn..


ඒත් සාම කාමි රටක්...ඒ කොහොමවුනත්...කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න පුලුවන්නමි ,වරදට පැටලෙන්නෙ නැතුව..No Problem තමයි...රට ගිය මිනිස්සු ගොඩක් අය කනපිට හැරිලා එන්නෙ...පුලුවන් තරමි ගොඩක් අවවාද කරලා රට අරින්න...ඉතුරැ ටික එයාගෙ අතේ තමා...කාටවත් හැමතිස්සෙම ආරක්ෂා කරන්න බැහැ..තමන් ආරක්ෂා වෙන්න දැනගන්නත් ඔිනා...කොහේ ගියත්..
ඉගනගන්න යන්න දෙන්න...වලක්වන්න එපා...ඒත් එයාගේ ඉන්න තැන, වටෙි ආරක්ෂාව තමයි බලාගන්න ඔිනේ....එකපාරට නොදන්න බෝඩිමි, තැන්වල නවත්වන එක එචිචර ආරක්ෂිත නැහැ...ගෙදර කවුරැහරි හෝ කෙනක් ලගින් ටික කලක් නැවතිලා ඉන්නවානමි තමා හොද..කොහෝමහරි පුලුවන් නමි Australia නෑදැ,අදුරන ආරක්ෂාවක් තියන ගෙදරක නවතින්න හදාගත්තොත් හොදයි,ගෙදර කවුරැහරි එක්ක යනවානමි තමා වඩා හොද, විශ්වාසවන්ත කවුරැහරි කමක් නැහැ....දෙමාපියන් එක්ක හරි නැත්තමි,ඔයා හරි තාත්තා හරි කමක් නැහැ... කවුරැ හරි එක්කෙනෙක් ලගින් ඉන්නවානමි හොදයි, ටිකක් පුරැදු වෙනකමි ටික කාලයක් තමාගේ කවුරැහරි ලගින් ඉන්න ඔිනේ...හොද යාඵවෝ ටිකක් සෙටි වුනොත් හරි...රටවල් වල ඉදලා පුරැදු නැත්තමි තනියම යවන එක එචිචර හොදම නැහැ...එහේ සංස්කෘතිය එචිචර හොද නැහැ..හැබැයි කොහේ ගියත් මෝලේ පාවිචිචි කරලා,ජාමෙි බෙරගෙන,කල්පනාවෙන් ඉන්න දැනගන්න ඔිනා වරදට පැටලෙන්නෙ නැතුව.. Australia වගේ රට ගැන හොදට මං දන්නවා....අපේ නැයෝ ගොඩ දෙනෙක් එහේ ඉන්නෙ,එයාලා එක එක කතා කියනවා...දන්නවනේ ඔය රටවල් වල හැටි... කවුරැහරි විස්වාසවන්ත නැදැ කටිටියක් එහේ ඉන්නවද කියලා අහලා බලලා නවත්තගන්න...ටික කාලයක් එවගේ තැනක වැඩිහිටියන් යටතේ ඉදලා පුරැදු වෙලා... හොද බෝඩිමකට ගියාට කමක් නැහැ, හොද යාලුවෝ ටිකක් සෙටි වුනොත් හොදයි... යන්න ඉස්සල්ලා ඔහේ නවතින හොද තැනක්,බොඩිමක්, ගෙයක් වගේ..නවතින තැන ආරක්ෂාව තත්වය ගැන හොයලා බලලා අරින්න...හොද තැනක් ලැබුනත් නිතරම කථාකරලා, ඇය ගැන විමසිල්ලෙන් ඉන්න ඔිනා..
අපේ අක්කා කෙනෙක් ඉගනගන්න එහේ ගිහිල්ලා එයාගේ මාමාගේ නැන්දා ගේ ගෙදර ටික කාලයක් නැවතිලා හිටියේ, ඉගනගන්න අතරතුර එයාට හොද යාලුවෝ හමබවුනා..ඊට පස්සෙ පුරැදු වුනාට පස්සේ එයා තනියම ඒ යාලුවොත් එක්ක හොද බෝඩිමක් හොයාගෙන ගියා...දැන් එයා ඉගනගෙන එහේ රැකියාවක් කරනවා....එතකමි එ මාමා නැන්දා එයාව හොදට බලාගත්තා..ලංකාවෙි එක්කෙනෙක් බැදලා, ආපහු එහේ ගියා.....එයාට යන්න ඔිනේම කියනවානමි නමි බල කරනවානමි,එයාට එ් මාර්ගය සකස් කරලා දෙන්න,හොද විස්වාසවන්ත තැනක,තහවුරැ කර ගත් ආරක්ෂාවක් එක්ක...
එයාගේ ප්රර්තනාවන් ඉෂ්ථකරගන්න අවෂ්ය සහයොගය,ආරක්ෂාව ලබාදෙන්න...දෙවියන්ගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවි,සියලුම ආරක්ෂාව ඇයට ලැබෙන්න කියා මා එක සිතින් ප්රාර්තනා කරනවා..
ඇයගේ වැඩිදුර ඉගනිමට සදහාත්,රට යන ගමන සාර්ථික වි, බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියා මා හදවතින්ම සුභ ප්රාර්තනා කරනවා...!!
apita wada kella gana ubalane macho danne...